Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Eaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sandun Jayathissa

5 hrs · Colombo ·

************ "ඇය" වර්තමාන ඇසින් ************

උබ ඉපදෙන්න බඩේ ඉන්නකොට අම්ම කිව්වෙ "කෙල්ලෙක් උනොත් හොදයි" කියලා...

උබ ඉපදුනු දා දොස්තර මහත්තයා කිව්වේ "ලස්සන ගැහැණු දරුවෙක්" කියලා....

උබ ගෙදර අපුවාහම නෑයො කිව්වේ "සොක් කෙලී පැටියා" කියලා....

උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම කිව්වේ "දගකාරි" කියලා...

උබ ලොකු ලමයෙක් උනහම තාත්ත කිව්වේ උබත් දැන් ලමිස්සියක් කියලා...

උබේ ටික ටික උබේ මුන පහැපත් වෙනකොට ගමේ කොල්ලො කිව්වෙ පොඩි උනාට "පට්ට" කියලා....

උබේ තත්තා පෙසර් වැඩි වෙලා නිදි ඇදේම මලාම ගමම කිව්වෙ "කෙල්ල පව්" කියලා...

උබ කිලුටු ඇදන් විබාගේ ලියල ඒ 9ක් ගත්තාම ඉස්කෝලේ ට්චලා කිව්වේ "දස්ස කෙල්ල" කියලා...

උබේ අම්ම ලෙඩ ඇදට වැටිල උසස් පෙල කර ගන්න බැරි උනහම නැන්දා කිව්වේ "අසරනී" කියලා....

උබ ජිවිතේ බර උහුලන්න ගාමන්ට් යනකොට පාරේ උන් කිව්වේ "ලස්සන උනාට" ඔකීට මෙලේ නෑ කියලා...

උබ ත්රිවිල් අය්යාත් එක්ක යලු උනහම ගමම කිව්වේ "ඒකිත් ඉවරයි" කියලා..

උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඇදුම ඇදන් ගිය පලවෙනි දවසේ සුපවයිසර්ලා කිව්වේ ඒක පට්ට කෑල්ලක්නෙ බන් කියලා....

උබ ඉරිදට ඉරිදට ත්රිවිල් අය්යගේ බේරැමක් නැතුව ආදරේ නාමයෙන් රූම් යනකොට ගමම කිව්වේ එකිත් හොද බඩ්ඩ කියලා....

නොදැනුවත්වම ත්රිවිල් අය්යා තාත්ත වෙලා උබේ බඩ එන කොට නෑදෑයො කිව්වේ ඔය "කර ගත්තේ" කියලා...

. උබේ බඩට මාසතුනක් වෙනකොට ත්රිවිල් අය්යා ගමෙන් ගිහින් කියලා දැන ගන්නකොට උබ උබටම කිව්වේ කාලකන්ණි ගෑනි කියලා....

රජයේ රොහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ උනහම නර්ස්ලා නොකිය කිව්වේ "වටේ ගිය" එකක් කියලා...

උබ දරුවව ලොකු කරන්න ගල් වලේ වැඩ කරනකොට ගල් වලේ උන් කිව්වෙ උබට "ඕවා හුරු නෑ"බන් කියලා....

උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි එකාගේ කදුලු වලින් හිත හදාගෙන ඇග විකුනනකොට සමාජයම කිව්වෙ "ගණිකාව" කියලා....

හ්දිස්සියේම ගෙදරට පැනපු පොලිසියේ මහත් හොරු කිව්වේ නැගපිය :පට්ට ව්සි" වාහනේට කියල....

උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවෙදි මාමලා බලන්න එනකොට උන් කිව්වේ "සැකකාරිය" කියලා ....

එතකොට උබ කිව්වේ අනෙ "මගෙ පොඩි එකා" මාමේ කියලා...

උබ උසාවියට ගොඩ උනහම එකේ උන් කිව්වේ විත්තිකාරිය කියලා....

ඇප තියන්න වත්කම් නැතුව මහ උලු ගෙදරට ගියහම ඒකේ උන් කිව්වේ තවත් "හොද නම්බරයක්" කියලා....

හිර කුඩු කුරු අතර වසර ගානක් එවිලා උබ උබේ හුස්ම අහසට මුහු කාලාම උබේ අවසන් කටයුතු වලට අපු හාමුදුරොවො කිව්වෙ උපාසක අම්ම කියලා......

Fb content

[QUOTE="mzonerz, post: 16891456, member: 375010"] [B][URL="https://www.facebook.com/saysandun?fref=nf"]Sandun Jayathissa[/URL] [/B] [URL="https://www.facebook.com/saysandun/posts/10201434791911040"]5 hrs[/URL] · [URL="https://www.facebook.com/pages/Colombo-Sri-Lanka/108602292505393"]Colombo[/URL] · ************ "ඇය" වර්තමාන ඇසින් ************ උබ ඉපදෙන්න බඩේ ඉන්නකොට අම්ම කිව්වෙ "කෙල්ලෙක් උනොත් හොදයි" කියලා... උබ ඉපදුනු දා දොස්තර මහත්තයා කිව්වේ "ලස්සන ගැහැණු දරුවෙක්" කියලා.... උබ ගෙදර අපුවාහම නෑයො කිව්වේ "සොක් කෙලී පැටියා" කියලා.... උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම කිව්වේ "දගකාරි" කියලා... උබ ලොකු ලමයෙක් උනහම තාත්ත කිව්වේ උබත් දැන් ලමිස්සියක් කියලා... උබේ ටික ටික උබේ මුන පහැපත් වෙනකොට ගමේ කොල්ලො කිව්වෙ පොඩි උනාට "පට්ට" කියලා.... උබේ තත්තා පෙසර් වැඩි වෙලා නිදි ඇදේම මලාම ගමම කිව්වෙ "කෙල්ල පව්" කියලා... උබ කිලුටු ඇදන් විබාගේ ලියල ඒ 9ක් ගත්තාම ඉස්කෝලේ ට්චලා කිව්වේ "දස්ස කෙල්ල" කියලා... උබේ අම්ම ලෙඩ ඇදට වැටිල උසස් පෙල කර ගන්න බැරි උනහම නැන්දා කිව්වේ "අසරනී" කියලා.... උබ ජිවිතේ බර උහුලන්න ගාමන්ට් යනකොට පාරේ උන් කිව්වේ "ලස්සන උනාට" ඔකීට මෙලේ නෑ කියලා... උබ ත්රිවිල් අය්යාත් එක්ක යලු උනහම ගමම කිව්වේ "ඒකිත් ඉවරයි" කියලා.. උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඇදුම ඇදන් ගිය පලවෙනි දවසේ සුපවයිසර්ලා කිව්වේ ඒක පට්ට කෑල්ලක්නෙ බන් කියලා.... උබ ඉරිදට ඉරිදට ත්රිවිල් අය්යගේ බේරැමක් නැතුව ආදරේ නාමයෙන් රූම් යනකොට ගමම කිව්වේ එකිත් හොද බඩ්ඩ කියලා.... නොදැනුවත්වම ත්රිවිල් අය්යා තාත්ත වෙලා උබේ බඩ එන කොට නෑදෑයො කිව්වේ ඔය "කර ගත්තේ" කියලා... . උබේ බඩට මාසතුනක් වෙනකොට ත්රිවිල් අය්යා ගමෙන් ගිහින් කියලා දැන ගන්නකොට උබ උබටම කිව්වේ කාලකන්ණි ගෑනි කියලා.... රජයේ රොහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ උනහම නර්ස්ලා නොකිය කිව්වේ "වටේ ගිය" එකක් කියලා... උබ දරුවව ලොකු කරන්න ගල් වලේ වැඩ කරනකොට ගල් වලේ උන් කිව්වෙ උබට "ඕවා හුරු නෑ"බන් කියලා.... උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි එකාගේ කදුලු වලින් හිත හදාගෙන ඇග විකුනනකොට සමාජයම කිව්වෙ "ගණිකාව" කියලා.... හ්දිස්සියේම ගෙදරට පැනපු පොලිසියේ මහත් හොරු කිව්වේ නැගපිය :පට්ට ව්සි" වාහනේට කියල.... උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවෙදි මාමලා බලන්න එනකොට උන් කිව්වේ "සැකකාරිය" කියලා .... එතකොට උබ කිව්වේ අනෙ "මගෙ පොඩි එකා" මාමේ කියලා... උබ උසාවියට ගොඩ උනහම එකේ උන් කිව්වේ විත්තිකාරිය කියලා.... ඇප තියන්න වත්කම් නැතුව මහ උලු ගෙදරට ගියහම ඒකේ උන් කිව්වේ තවත් "හොද නම්බරයක්" කියලා.... හිර කුඩු කුරු අතර වසර ගානක් එවිලා උබ උබේ හුස්ම අහසට මුහු කාලාම උබේ අවසන් කටයුතු වලට අපු හාමුදුරොවො කිව්වෙ උපාසක අම්ම කියලා...... :yes::yes::yes::yes::yes::yes::yes:Fb content:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom