වැඩේ කළත් නොකළත් උඹ මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය ගොඩක් අගය කරනව මචන්..
පැය ගාණක් කට්ට කන්න ඇති ත්‍රෙඩ් එක දාන්නම.. බොහොම ස්තූතියි..
පොඩි ට්‍රයි එකක් දීල බලන්න් ඕනේ..
+Rep
thanks ban.. but, already registered
Macho, uba kiypu widihata serama keruwa. Dan eBay eken normal widihata items gattahama harida? Nathnam ebates haraha gihinda ebay items ganna one?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
චේක් වලින් ගත්ත් අව්ලක් නොමෙත.
මම 20.50$ ක් චෙක් එකක් HNB එකෙන් මාරු කලා. බෑන්ක් එකෙන් Rs.200ක් කපාගෙන
තිබුණා service charge කියලා. චෙක් එක සල්ලි වෙන්න දවස් 40 විතර ගියා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
මං හිතුවේ කට්ටියට වැදගත් වෙයි කියල.. බලං ගියාම කස්ටියගේ උනන්දුව අඩුයි.. ඒකත් හොදයි අපිට ෂේප් එකේ වැඩ ටික කරගෙන යතෑකි නේ..
Thanks for info.
Thanks for the information.
මම අලුත් මේ වැඩ වලට. ඔයාගේ description එක බොහොම පැහැදිලියි. Thank You.
මම අද EBATES account එකක් හැදුවා. Ebay එකට 3% තියෙන්නේ.
එයාලගේ Double Cash Back Store Alert තියෙනවා නේද? ඒක හොදියි shopping කරන්න.
මට ප්‍රශ්ණක් තියෙනවා. clear කරලා දෙනවද?
1) ad blocking software installed - අපි shopping කරද්දී Extensions OFF කරලා තියෙන්න ඕනේ නේද?
ඒක අව්ලක් නැද්ද?
machan oka pp lankawe nam mokkada wenne salli tika genwa ganna vidihak nadda cheque nathuwa