Ebay එකෙන් ගෙනාපු Micro SD එක

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Ebay එකෙන් ගෙනාපු Micro SD එක

    Ebay එකෙන් 4GB Micro SD Card එකක් ගෙන්නුවා. ඒත් PC එකට ගහල බැලුවම තියන්නේ 3.62 GB

    4 GB කිව්වම normal capacity එක ඒකද?

    පොඩ්ඩක් කියපල්ලා බලන්න.


    microsd.png
     
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    There is a different between GB and GiB. Seems to be your memory card is 4GB (4,000,000,000B) which is shown as 3.62 GiB in the computer.
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Ebay එකෙන් 4GB Micro SD Card එකක් ගෙන්නුවා. ඒත් PC එකට ගහල බැලුවම තියන්නේ 3.62 GB

    4 GB කිව්වම normal capacity එක ඒකද?

    පොඩ්ඩක් කියපල්ලා බලන්න.


    microsd.png

    ඕක තමා ගාන. Manufactures ල ඕක ගණනය කරන්නේ 10 පාදයෙන් ඒත් Software වලදී 2 පාදයෙන් එකී වෙනස.
    10GB ~9.31 GB
    20GB ~18.63 GB
    30GB ~27.94 GB
    40GB ~37.25 GB
    60GB ~55.88 GB
    80GB ~74.51 GB
    100GB ~93.13 GB
    120GB ~111.76 GB
    160GB ~149.01 GB
    180GB ~167.64 GB
    200GB ~186.26 GB
    250GB ~232.83 GB
    320GB ~298.02 GB
    400GB ~372.53 GB
    500GB ~465.66 GB
    640GB ~596.05 GB
    750GB ~698.49 GB
    1TB ~931.32 GB
    Format කරද්දී Reserve වෙන එකත් එක්ක හරි. Fat32 වලින් කලානම් 4.72GB වගේ පෙන්වන්න ඕන.
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මේ තියෙන්නෙ 256 එම් බී කැපැසිටි එකක් තියන කාඩ් එකක පික්චර් එකක්.
    මේකට හේතුව තමයි

    1024 bytes = 1MB

    15f6g0n.jpg
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    BUMP!!!

    mama hithanne oya NORMAL!

    some amount of memory is used up in formatting.. that's normal.

    Its normal machan

    ඕක තමා ගාන. Manufactures ල ඕක ගණනය කරන්නේ 10 පාදයෙන් ඒත් Software වලදී 2 පාදයෙන් එකී වෙනස.
    10GB ~9.31 GB
    20GB ~18.63 GB
    30GB ~27.94 GB
    40GB ~37.25 GB
    60GB ~55.88 GB
    80GB ~74.51 GB
    100GB ~93.13 GB
    120GB ~111.76 GB
    160GB ~149.01 GB
    180GB ~167.64 GB
    200GB ~186.26 GB
    250GB ~232.83 GB
    320GB ~298.02 GB
    400GB ~372.53 GB
    500GB ~465.66 GB
    640GB ~596.05 GB
    750GB ~698.49 GB
    1TB ~931.32 GB
    Format කරද්දී Reserve වෙන එකත් එක්ක හරි. Fat32 වලින් කලානම් 4.72GB වගේ පෙන්වන්න ඕන.

    මේ තියෙන්නෙ 256 එම් බී කැපැසිටි එකක් තියන කාඩ් එකක පික්චර් එකක්.
    මේකට හේතුව තමයි

    1024 bytes = 1MB

    15f6g0n.jpg

    thank you very much machan la