Ebay එකෙන් ස්මාර්ට්ෆෝන් ගත්ත අය

Jun 2, 2016
154
119
0
Sri Lanka
Ebay එකෙන් ස්මාර්ට්ෆෝන් ගත්ත අය

Ebay එකෙන් ලඟදි ස්මාර්ට්ෆෝන් ගෙන්න ගත්ත අය ඉන්නවද? ගත්තොත් අවුල්ද? TRC Registration නැහැ කියලා කේස් තියෙනවද?