කට්ටියගේ ප්ලෑන් එක අපනයන වල ආදායමට ටැක්ස් එකක් ගහන්නයි. ඒ වුනාට ආදායම ආරක්ෂාකාරීව අතට ගෙන්න ගන්න ඔන්ලයින් ෆන්ඩ්ස් ලෝකල් බෑන්ක් එකවුන්ට් වලට ට්රාන්සර් කරන ක්රමයක් හදන්නෙ නැතිවයි මේ දේ කරන්න යන්නෙ. එතකොට වෙන්නෙ ඔන්ලයින් හම්බ කරන සල්ලි අතරමැදියන් ට බෙදලා දීලා පොඩි ගානක් අතට ගන්න ගමන් මුලු වටිනාකමට ටැක්ස් ගෙවන්න.
