ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදන

rusiyanuwa

Active member
  • කට්ටියගේ ප්ලෑන් එක අපනයන වල ආදායමට ටැක්ස් එකක් ගහන්නයි. ඒ වුනාට ආදායම ආරක්ෂාකාරීව අතට ගෙන්න ගන්න ඔන්ලයින් ෆන්ඩ්ස් ලෝකල් බෑන්ක් එකවුන්ට් වලට ට්‍රාන්සර් කරන ක්‍රමයක් හදන්නෙ නැතිවයි මේ දේ කරන්න යන්නෙ. එතකොට වෙන්නෙ ඔන්ලයින් හම්බ කරන සල්ලි අතරමැදියන් ට බෙදලා දීලා පොඩි ගානක් අතට ගන්න ගමන් මුලු වටිනාකමට ටැක්ස් ගෙවන්න.
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කට්ටියගේ ප්ලෑන් එක අපනයන වල ආදායමට ටැක්ස් එකක් ගහන්නයි. ඒ වුනාට ආදායම ආරක්ෂාකාරීව අතට ගෙන්න ගන්න ඔන්ලයින් ෆන්ඩ්ස් ලෝකල් බෑන්ක් එකවුන්ට් වලට ට්‍රාන්සර් කරන ක්‍රමයක් හදන්නෙ නැතිවයි මේ දේ කරන්න යන්නෙ. එතකොට වෙන්නෙ ඔන්ලයින් හම්බ කරන සල්ලි අතරමැදියන් ට බෙදලා දීලා පොඩි ගානක් අතට ගන්න ගමන් මුලු වටිනාකමට ටැක්ස් ගෙවන්න.

    supurudu paridi biznz ekak karala keeyak hari hoyaganna ekaata kela wena ekane wenne. :yes:

    apita adareta ithin kaurut owa karanne nehene :sorry: