ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදන

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදන

    ebay-boxes-780x439.jpg

    විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත.

    ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලදී.

    ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන්වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මින් පසු අවස්ථාව ලැබේ.

    මෙසේ, එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතුවේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ.​

    Last edited:
    • Like
    Reactions: barath dpriye

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ[/SIZE]

    ඒ කියන්නේ අපිට බෑ :sorry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    මේකෙන් මට තෙරෙන විදියට ebay කරන එකෙක්ට කිසි පහසුකමක් දීලා නැ..
    රෙගිස්ටර් වෙලා
    ෆොර්ම් පුරවලා
    ටැක්ස් ෆයිල් දෙන්න වගෙ ලැස්තිය....

    ebay යවපු එව්වා කොහොමත් වැඩ...
    රජයක් මැදිහත් නොවි අපෙ උන් කොච්චර ගේමක් ගැහුවද

    වෙන්න ඔනේ
    ලංකාවෙ පොස්ටස් සර්විස් එකෙ ට්‍රැකින් හදන්න
    පොස්ටල් රෙට් ටිකක් අඩු කරන්න රෙගිස්ටර් අයට
    ඔන්ලයින් ට්‍රැකින් බලන්න පහසු කම්
    පොස්ට් ඔෆිස් වල ඉන්න කුඩු කේතු ඇන්ටිලා එලවන්න
    බබල් බැග්ස්, වගෙ අයිටම් පොස්ට් ඔෆිස් වල සාදාරන ගානට ගන්න තියෙන්න

    ඔනෙම එක පේපැල් ලංකාවට සපොර්ට් කරන්න හදා ගන්න...
    පෙපැල් නැතිව පුක් ගහන්නද ගැසට් ගහලා

    මුන් එවා කරන්නෙ නැ

    යවන බඩු ටිකට ගනන් බලලා
    ටැක්ස් දෙන්න හදන්නෙ....

    *කේ ආණ්ඩු මෙව්වා නම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086

    :yes: මේකෙ ආණ්ඩු වල ප්‍රතිපත්ති හදන උන් හිතං ඉන්නෙ. මුළු ලෝකෙම තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියල. ඉතිං‍ හැම දේටම බාධක දානවා...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,583
    6,131
    113
    mama lkalayak e bay niyamatama kara
    mehe 50k watina eka suddonta wikke 2000ta witara
    account eke 100% positive
    hambawena salli walin kare badu gatta eka
    antimata malasian account eken 3000myr ?(da koheda) wada maseka transtraction be kiyala limti kara
    dan masa 10kata wada wadiy
    445kda koheda usd account eke tiyenawa
    log unahama pennanawa
    eath mokuth karanna be
    antimata wade ata aralama damma
    epaaaama una
    aparade karagena giyanam nikan idala mama maseta 1lak walata wada hoyanawa..mona hutte anduwa awath ekai karanne apita adareta nemei..pakayala okkoma tika maka bewilama yanna one me lankawen...ranin mahinda .hama huttama ekai...1k karala 100k pennanawa..ape harak ahuwenawa.....issala puke arinna one okunge pukawal tawama lowana eunta..
     
    Umba wikinuwa ewa suddanta ship kare kohomada?
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මේකෙන් මට තෙරෙන විදියට ebay කරන එකෙක්ට කිසි පහසුකමක් දීලා නැ..
    රෙගිස්ටර් වෙලා
    ෆොර්ම් පුරවලා
    ටැක්ස් ෆයිල් දෙන්න වගෙ ලැස්තිය....

    ebay යවපු එව්වා කොහොමත් වැඩ...
    රජයක් මැදිහත් නොවි අපෙ උන් කොච්චර ගේමක් ගැහුවද

    වෙන්න ඔනේ
    ලංකාවෙ පොස්ටස් සර්විස් එකෙ ට්‍රැකින් හදන්න
    පොස්ටල් රෙට් ටිකක් අඩු කරන්න රෙගිස්ටර් අයට
    ඔන්ලයින් ට්‍රැකින් බලන්න පහසු කම්
    පොස්ට් ඔෆිස් වල ඉන්න කුඩු කේතු ඇන්ටිලා එලවන්න
    බබල් බැග්ස්, වගෙ අයිටම් පොස්ට් ඔෆිස් වල සාදාරන ගානට ගන්න තියෙන්න

    ඔනෙම එක පේපැල් ලංකාවට සපොර්ට් කරන්න හදා ගන්න...
    පෙපැල් නැතිව පුක් ගහන්නද ගැසට් ගහලා

    මුන් එවා කරන්නෙ නැ

    යවන බඩු ටිකට ගනන් බලලා
    ටැක්ස් දෙන්න හදන්නෙ....

    *කේ ආණ්ඩු මෙව්වා නම්

    Machan mama ada eBay eke item ekak list karanna beluwa, den Paypal netuwa direct Visa/Master cards accept karanna option ekak deela, poddak balapan
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lol
    paypal nathuwa ebay eke wikunana un tax gewwe nha mechchara kal salli meheta genawe anith fiverr etc karana un wage dan karanne tax gahanna lesi karapu eka. paypal enne kisima reason ekak nha mokada e nithi hadala nha mun paypal kiyanne export platform ekak neme.eth ithin oka fb eke promote karai lol