Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ebay කේස් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hellboy16" data-source="post: 19036479" data-attributes="member: 530395"><p>කොල්ලනේ මෙන්න මේකයි සිද්දිය<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />, මම ebay වලින් පොඩි gadget වගයක් order කලා.සේරම ඉවර උනාට පස්සේ උන් ෂිපිනුත් කරලා<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />.estimated delivery තිබුනේ මේ මාසේ 22, බඩු ආපු නැති නිසා මම seller contact කරලා විස්තරේ කිව්වා.උන් reply කලා උන් එව්වා ,සමහරවිට post office වල එහෙම තියෙන අවුල් හින්ද පරක්කු ඇති ,නැත්නම් සතියක් බලන්න ඊට පස්සේ ආවෙ නැත්තන් full refund එකක් දෙන්නම් කියල ,මම ok කිව්වා<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />.</p><p>පස්සේ මම හොයල බැලුව සීන් එක ,මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ,මෑන් කිව්වේ සති 2,3කින් post office වලට ebay බඩු යැව්වේ නෑ කියල,හේතුව පොඩි tax එකක් වගේ ගහන්නලු හදන්නේ<img src="/styles/default/xenforo/smilies/default/shocked.gif" class="smilie" loading="lazy" alt=":shocked:" title="Shocked :shocked:" data-shortname=":shocked:" /><img src="/styles/default/xenforo/smilies/default/shocked.gif" class="smilie" loading="lazy" alt=":shocked:" title="Shocked :shocked:" data-shortname=":shocked:" />,රුපියල් 30,50,100 වගේ. ඒක හදනකන්ලු එවන්නේ නැත්තේ , උබලත් පොඩ්ඩක් හොයපල්ලා,එකටත් කෙලින්න හදන්නේ මුන් <img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /><img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /><img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /></p></blockquote><p></p>
[QUOTE="hellboy16, post: 19036479, member: 530395"] කොල්ලනේ මෙන්න මේකයි සිද්දිය:(, මම ebay වලින් පොඩි gadget වගයක් order කලා.සේරම ඉවර උනාට පස්සේ උන් ෂිපිනුත් කරලා:).estimated delivery තිබුනේ මේ මාසේ 22, බඩු ආපු නැති නිසා මම seller contact කරලා විස්තරේ කිව්වා.උන් reply කලා උන් එව්වා ,සමහරවිට post office වල එහෙම තියෙන අවුල් හින්ද පරක්කු ඇති ,නැත්නම් සතියක් බලන්න ඊට පස්සේ ආවෙ නැත්තන් full refund එකක් දෙන්නම් කියල ,මම ok කිව්වා:). පස්සේ මම හොයල බැලුව සීන් එක ,මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ,මෑන් කිව්වේ සති 2,3කින් post office වලට ebay බඩු යැව්වේ නෑ කියල,හේතුව පොඩි tax එකක් වගේ ගහන්නලු හදන්නේ:shocked::shocked:,රුපියල් 30,50,100 වගේ. ඒක හදනකන්ලු එවන්නේ නැත්තේ , උබලත් පොඩ්ඩක් හොයපල්ලා,එකටත් කෙලින්න හදන්නේ මුන් :growl::growl::growl: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom