කොල්ලනේ මෙන්න මේකයි සිද්දිය
, මම ebay වලින් පොඩි gadget වගයක් order කලා.සේරම ඉවර උනාට පස්සේ උන් ෂිපිනුත් කරලා
.estimated delivery තිබුනේ මේ මාසේ 22, බඩු ආපු නැති නිසා මම seller contact කරලා විස්තරේ කිව්වා.උන් reply කලා උන් එව්වා ,සමහරවිට post office වල එහෙම තියෙන අවුල් හින්ද පරක්කු ඇති ,නැත්නම් සතියක් බලන්න ඊට පස්සේ ආවෙ නැත්තන් full refund එකක් දෙන්නම් කියල ,මම ok කිව්වා
.
පස්සේ මම හොයල බැලුව සීන් එක ,මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ,මෑන් කිව්වේ සති 2,3කින් post office වලට ebay බඩු යැව්වේ නෑ කියල,හේතුව පොඩි tax එකක් වගේ ගහන්නලු හදන්නේ
,රුපියල් 30,50,100 වගේ. ඒක හදනකන්ලු එවන්නේ නැත්තේ , උබලත් පොඩ්ඩක් හොයපල්ලා,එකටත් කෙලින්න හදන්නේ මුන් 

, මම ebay වලින් පොඩි gadget වගයක් order කලා.සේරම ඉවර උනාට පස්සේ උන් ෂිපිනුත් කරලා
.estimated delivery තිබුනේ මේ මාසේ 22, බඩු ආපු නැති නිසා මම seller contact කරලා විස්තරේ කිව්වා.උන් reply කලා උන් එව්වා ,සමහරවිට post office වල එහෙම තියෙන අවුල් හින්ද පරක්කු ඇති ,නැත්නම් සතියක් බලන්න ඊට පස්සේ ආවෙ නැත්තන් full refund එකක් දෙන්නම් කියල ,මම ok කිව්වා
.පස්සේ මම හොයල බැලුව සීන් එක ,මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ,මෑන් කිව්වේ සති 2,3කින් post office වලට ebay බඩු යැව්වේ නෑ කියල,හේතුව පොඩි tax එකක් වගේ ගහන්නලු හදන්නේ