ebay ගැන දන්න අයගෙන් උදව්වක්

nephilim

Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    ebay ගැන දන්න අයගෙන් උදව්වක්

    -
    -
    -
    -
    -
    -
    කස්ටිය මට උදව්වක් ඕනේ..මං සිංගප්පූරුවෙ එකෙක්ට ඔන්ලයින් පොඩි වැඩක් කරලා දීලා 28$ ක් මට එන්න තියෙනවා..මට ඕනෙනම් ebay giftcard එක්ක එවන්නං ලු ..මට paypal නැති නිසාත්,පිටරටින් ලන්කාවෙ ගිනුමකට සල්ලි දාන විදිහ ගැන තේරුමක් නැති නිසාත් මං හා කිව්ව..මේ මං ගිෆ්ට් කාඩ් ගන්න තියෙන ලින්ක් වලට ගියා ඒවා us විතරයි වගේ දේවල් තියෙන්වා..මේ සල්ලි gift card එකක් හරි නැත්තම් acc එකට දා ගන්න එක ගැන මට විස්තර කියනවද?...giftcard ගැන තමා අහගන්න ඕනේ:yes::(:(


    අනික එලකිරියෙ ෆෝරම් එක වැඩ කරන හැටි ගැන සිංහලෙන් තිබ්බ ලිපියෙත් ලින්කුව දෙන්ඩෝ ..
     
    Last edited: