Ebay ගෙවන්න බැහැනේ.. Ebay එකෙන් කිසිම දෙකට ගෙවන්න බැහැනේ බන්, ඊයේ ඉඳල. Proceed to checkout ක්ලික් කලාම Server not found කියල එනවා. මොකද මේ සිද්ධිය?? හෙල්ප් එකක් දෙන්න දන්නා කෙනෙක්..