~Ebay බඩු ගමු~

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සමහර බයියලා ඉන්නවා මේකෙන් බඩු අරගන බඩු ආවට පස්සේ සෙලර්ට කියනවා ආවේ නෑ රෙඵන්ඩ් කරන්න කියල. පස්සේ ඉතින් ඌ ලංකාවට බඩු එවන ඒක නතර කරනවා. එහෙම නතර කෙරුව ගොඩක් සෙලර්ලා මට හම්බවෙලා තියනවා. ඇහුවම කියන්නේ ලංකාවේ postal සර්විස් එක විශ්වාස කරන්න බැරි නිසා එවන්න බෑ කියල
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    mucho meke api monahari gena gatha kiyamu...apikiyamu cream ekak kiyala...ethakota oketa Lankawe TaX wadine kohoamade....nathan owate tax nade.....anike TAX welate amatharawe shipping charge eka wename gewande oneda???
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    Machan ebay eken expensive badu genakota DHL or Fedex wage service ekaka help eka gaththoth hodai neda. Ehema DHL or Fedex haraha kohomada genwanne