ebay වටිනාම බඩුව..

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ඔයාලා ebay එකෙන් දැනට ගෙනල්ලා තියෙන වටිනාම බඩුව මොකක්ද?;)


    r

    Ebay_Logo.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Hmmm....... මම නම් වැඩිම ගානකට ගෙනාවේ සෝනි එරික්සන් බ්ලූ ටූත් හෑන්ඩ් ෆ්‍රී එකක්..... :)