Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay හමාරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ebay එකෙනුත් බඩු අරන් හමාරයි - ‘‘රවි මාරුවෙන් මංගල යෝග උදා නොවන ලකුණු‘‘

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණදෙනු මෑතකාලයේ ඉහල යාමත් සමග ඒ සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා. මෑත කාලය තුළ ලංකාව තුළ Ebay, Aliexpress වැනි අන්තර්ජාල වෙළඳසැල් වලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් ඇති අතර එම සිදුවන ගනදෙනු වලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවන බැවින් මේ පිලිබඳ රජයේ අවධානය යොමුවී තිබේ.

මේ අනුව Ebay, Aliexpress වැනි වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA ) විසින් නිර්මාණය කරන ලද පොදු පද්ධතියක් හරහා එම බදු මුදල් අයකරගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

නමුත් මේ පිලිබඳ අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ අන්තර්ජාල ගණදෙනු සඳහා බදු පැනවීම ප්‍රායෝගික නොවන බවයි. එයට හේතුව වන්නේ Ebay , Aliexpress, Airbnb වැනි වෙබ් අඩවි ඔවුන්ගේ මව් රට මූලික කොටගෙන ලොව වටා සේවාව ලබාදීම හේතුවෙන් වෙනත් රටවල රජයන් සමග සෘජු සම්බන්ධතා නොපැවැත්වීමය. එසේ නැතහොත් සිදුවන්නේ බඩු මිලදී ගන්නා පිරිසගෙන් බදු අය කරගැනීමටය. එයටත් පොදු පද්ධතියක් සෑදීම ඉතා සංකීර්ණ කාරණයකි. එහෙයින් බොහෝ රටවල් අන්තර්ජාල ගණදෙනු සම්බන්ධයෙන් තවමත් සිටින්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කරමිනි.

හෝටල් කාමර වෙන්කරවා ගැනීමේ සේවාවන් වන booking.com හා Airbnb වැනි වෙබ් අඩවි සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් දැනටමත් රජය අදාළ පාර්ශවයන් සමග සාකච්ජා පවත්වා ඇති අතර බදු පැනවූවහොත් Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ. එසේ Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වුවහොත් Airbnb තුලින් යැපෙන ලංකාවේ ව්‍යාපාර 7000 කට අධික ප්‍රමාණයක් අඩපණ වීම අවධානමක් ඇත.

Source : http://nethgossip.lk/article/26266

[QUOTE="yosh371, post: 21674303, member: 329295"] [CENTER][SIZE="4"][B][COLOR="Red"]Ebay එකෙනුත් බඩු අරන් හමාරයි - ‘‘රවි මාරුවෙන් මංගල යෝග උදා නොවන ලකුණු‘‘[/COLOR][/B][/SIZE] [IMG]http://www.feedplatform.com/wp-content/uploads/2014/08/new-ebay-logo.jpg[/IMG] [SIZE="2"][B]අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණදෙනු මෑතකාලයේ ඉහල යාමත් සමග ඒ සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා. මෑත කාලය තුළ ලංකාව තුළ Ebay, Aliexpress වැනි අන්තර්ජාල වෙළඳසැල් වලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් ඇති අතර එම සිදුවන ගනදෙනු වලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවන බැවින් මේ පිලිබඳ රජයේ අවධානය යොමුවී තිබේ. මේ අනුව Ebay, Aliexpress වැනි වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA ) විසින් නිර්මාණය කරන ලද පොදු පද්ධතියක් හරහා එම බදු මුදල් අයකරගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. නමුත් මේ පිලිබඳ අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ අන්තර්ජාල ගණදෙනු සඳහා බදු පැනවීම ප්‍රායෝගික නොවන බවයි. එයට හේතුව වන්නේ Ebay , Aliexpress, Airbnb වැනි වෙබ් අඩවි ඔවුන්ගේ මව් රට මූලික කොටගෙන ලොව වටා සේවාව ලබාදීම හේතුවෙන් වෙනත් රටවල රජයන් සමග සෘජු සම්බන්ධතා නොපැවැත්වීමය. එසේ නැතහොත් සිදුවන්නේ බඩු මිලදී ගන්නා පිරිසගෙන් බදු අය කරගැනීමටය. එයටත් පොදු පද්ධතියක් සෑදීම ඉතා සංකීර්ණ කාරණයකි. එහෙයින් බොහෝ රටවල් අන්තර්ජාල ගණදෙනු සම්බන්ධයෙන් තවමත් සිටින්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කරමිනි. හෝටල් කාමර වෙන්කරවා ගැනීමේ සේවාවන් වන booking.com හා Airbnb වැනි වෙබ් අඩවි සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් දැනටමත් රජය අදාළ පාර්ශවයන් සමග සාකච්ජා පවත්වා ඇති අතර බදු පැනවූවහොත් Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ. එසේ Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වුවහොත් Airbnb තුලින් යැපෙන ලංකාවේ ව්‍යාපාර 7000 කට අධික ප්‍රමාණයක් අඩපණ වීම අවධානමක් ඇත.[/B][/SIZE] Source : [url]http://nethgossip.lk/article/26266[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom