Ebay හමාරයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Ebay එකෙනුත් බඩු අරන් හමාරයි - ‘‘රවි මාරුවෙන් මංගල යෝග උදා නොවන ලකුණු‘‘

    new-ebay-logo.jpg


    අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණදෙනු මෑතකාලයේ ඉහල යාමත් සමග ඒ සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා. මෑත කාලය තුළ ලංකාව තුළ Ebay, Aliexpress වැනි අන්තර්ජාල වෙළඳසැල් වලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් ඇති අතර එම සිදුවන ගනදෙනු වලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවන බැවින් මේ පිලිබඳ රජයේ අවධානය යොමුවී තිබේ.

    මේ අනුව Ebay, Aliexpress වැනි වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA ) විසින් නිර්මාණය කරන ලද පොදු පද්ධතියක් හරහා එම බදු මුදල් අයකරගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

    නමුත් මේ පිලිබඳ අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ අන්තර්ජාල ගණදෙනු සඳහා බදු පැනවීම ප්‍රායෝගික නොවන බවයි. එයට හේතුව වන්නේ Ebay , Aliexpress, Airbnb වැනි වෙබ් අඩවි ඔවුන්ගේ මව් රට මූලික කොටගෙන ලොව වටා සේවාව ලබාදීම හේතුවෙන් වෙනත් රටවල රජයන් සමග සෘජු සම්බන්ධතා නොපැවැත්වීමය. එසේ නැතහොත් සිදුවන්නේ බඩු මිලදී ගන්නා පිරිසගෙන් බදු අය කරගැනීමටය. එයටත් පොදු පද්ධතියක් සෑදීම ඉතා සංකීර්ණ කාරණයකි. එහෙයින් බොහෝ රටවල් අන්තර්ජාල ගණදෙනු සම්බන්ධයෙන් තවමත් සිටින්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කරමිනි.

    හෝටල් කාමර වෙන්කරවා ගැනීමේ සේවාවන් වන booking.com හා Airbnb වැනි වෙබ් අඩවි සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් දැනටමත් රජය අදාළ පාර්ශවයන් සමග සාකච්ජා පවත්වා ඇති අතර බදු පැනවූවහොත් Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ. එසේ Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වුවහොත් Airbnb තුලින් යැපෙන ලංකාවේ ව්‍යාපාර 7000 කට අධික ප්‍රමාණයක් අඩපණ වීම අවධානමක් ඇත.


    Source : http://nethgossip.lk/article/26266
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුන්ගේ මෝල් කොහෙද බන් තින්නේ තව අවුරුදු 100 කට වත් මේ රට ගොඩ එන පාටක් නැහැ
    තාම රජය වැඩ කරන්නේ අනිත් රටවල් 1960 විතර කලින් වැඩ කරපු විදිහට ගල් යුගේ තින්නේ සේරම රජයේ office , මිනිස්සුන්ට ඇවිත් සොෆ්ට්වෙයාර් ටෝක් දානවා ඇමතිලා බෙහෙත් පෙත්තක් අඩු උනත් මගේ ලැප් එකේ පේනවලු :lol:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mulinma Amathila tikai, Benfitis tikai Adu kara nan Sahenna Cost ekak Save karaganna tibba. Ane manda..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුන්ගේ මෝල් කොහෙද බන් තින්නේ තව අවුරුදු 100 කට වත් මේ රට ගොඩ එන පාටක් නැහැ
    තාම රජය වැඩ කරන්නේ අනිත් රටවල් 1960 විතර කලින් වැඩ කරපු විදිහට ගල් යුගේ තින්නේ සේරම රජයේ office , මිනිස්සුන්ට ඇවිත් සොෆ්ට්වෙයාර් ටෝක් දානවා ඇමතිලා බෙහෙත් පෙත්තක් අඩු උනත් මගේ ලැප් එකේ පේනවලු :lol:

    අර්තික ඔස්තාර්ලා..... නින්දෙන් නැගිටලා කරන දෙවල්.....:angry::angry::angry::angry::angry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුන්ගේ මෝල් කොහෙද බන් තින්නේ තව අවුරුදු 100 කට වත් මේ රට ගොඩ එන පාටක් නැහැ
    තාම රජය වැඩ කරන්නේ අනිත් රටවල් 1960 විතර කලින් වැඩ කරපු විදිහට ගල් යුගේ තින්නේ සේරම රජයේ office , මිනිස්සුන්ට ඇවිත් සොෆ්ට්වෙයාර් ටෝක් දානවා ඇමතිලා බෙහෙත් පෙත්තක් අඩු උනත් මගේ ලැප් එකේ පේනවලු :lol:

    :(
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    EWA WITHARAK NEWEWI BAN , APE SHOP EKATA BLOCK PRINTED CUSHION COVERS EHEMA INDIA WALIN GENNUWA , FEDEX WALIN ISSARA API TAX GEUWE CUSHION 100 KATA WAGE 6000-7000 WAGE ME PARA 100 TA 32000K GEUWA , SHIPPING CHARGE EKA NATHUWA

    HENA GAHANA ONA SAKKILI BALLONTA:angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම නැතුව රාජපස්ස ගත්ත ණය ගෙවන්නේ බයියන්ගේ ආචිචිලගේ පෙට්ටගමෙන් අරන්ද?:lol:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    හුකවද පොන්නයා ඒකටත්. තුක් විරක් මේ වගේ ආණ්ඩුවක්. හෙන හතම වැදියන් ඕකුන්ට
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙම නැතුව රාජපස්ස ගත්ත ණය ගෙවන්නේ බයියන්ගේ ආචිචිලගේ පෙට්ටගමෙන් අරන්ද?:lol:

    :lol::lol::lol:
    තව අවුරුදු කියක් මහින්දට බැන බැන ඉන්නද?
     
    Last edited: