eBay account has been suspended

maduprasad

Active member
  • Sep 13, 2006
    926
    149
    43
    After reviewing your eBay account, we've noted several concerns with your recent activity. As a result, we've taken the following action on your account:
    - Your eBay account has been suspended.
    - Item listings have been removed. A list of removed items is available further down in this email.

    මම අලුතෙන්ම එකෞන්ට් එක හැදුවේ ඊයේ. අද උදේ වෙද්දී මෙහම මැසෙග් එකක් අවා. දැන් මොකද කරන්නේ. උදව්වක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
     

    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0
    ‍ලං‍‍කා‍ව‍ට eBay support ‍ක‍රන්‍‍නේ ‍නෑ PayPal support ‍ක‍රන්‍‍නෙත්‍ නෑ, ‍එ ‍දෙ‍ක‍ම ‍ති‍බු‍නා ‍නම්‍ ‍ලං‍‍කා‍වේ ‍අ‍පේ ‍කොල්‍‍ලන්‍‍ට ‍හො‍ද‍යි ‍ත‍ම‍යි, ‍එත්‍ වෙ‍න ‍ර‍ට‍ව‍ල ‍අ‍ය ‍ව‍ගේ ‍ලොග්‍ ‍වෙ‍ලා ebay, PayPal Account ‍හැ‍දු‍ව‍ම ‍එ‍වා ‍‍පස්‍‍සේ අ‍හු‍වු‍නා‍ම බ්‍‍ලොක්‍ ‍ක‍ර‍න‍වා, ‍එ‍ක ‍එ‍ක ‍අ‍යි‍ටම්‍ ‍වි‍කු‍න‍ලා ‍සල්‍‍ලි ‍එ‍ලි‍ය‍ට ‍ගන්‍‍න ක‍ලින්‍ account eka blcok ‍වු‍නොත්‍ ‍අ‍ප‍රා‍දේ ‍නේ‍ද ‍ඒ ‍නි‍සා ‍ප‍රිස්‍‍ස‍මින්‍ යා‍ලු‍වා.
     
    Last edited: