මචන්ලා මගේ EBay account එක suspend වෙලා. Reason එකක් හරියටම කියලත් නෑ. කොහොමද account එක ආයේ ගොඩ දාගන්නේ. උදව් කරන්න මචන්ලා..