eBay active selling account ekak one!

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    Brothers,
    Mata eBay selling account ekak one.
    Please pm me with below details.
    Monthly selling limit,
    PayPal or payoneer linked one?
    How old is your account?
    And your price for the account.

    Thanks.
    Anith Aya support ekkata bump ekak dagena yanna please.
    @hodakolla Bumper
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,359
    8,906
    113
    බම්ප්
    දැන් සෙලින් කරනවා නම් දෙපාරක් හිතපන් මචං (ඩ්‍රොප් නම්)
    12% ද කොහෙද ඇඩ් වෙලා නේද කාඩ් පේමන්ට් වලට
    කාලයක් කලා. ෂිපින් කේස් ඇවිත් රිෆන්ඩ් පිරුණ නිසා අත් ඇරියේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    Brothers,
    Mata eBay selling account ekak one.
    Please pm me with below details.
    Monthly selling limit,
    PayPal or payoneer linked one?
    How old is your account?
    And your price for the account.

    Thanks.
    Anith Aya support ekkata bump ekak dagena yanna please.
    @hodakolla Bumper

    magenam recomendation eka auluth ekak hdana eka hodai bn

    godak parana accounts wala case wadi bn
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    බම්ප්
    දැන් සෙලින් කරනවා නම් දෙපාරක් හිතපන් මචං (ඩ්‍රොප් නම්)
    12% ද කොහෙද ඇඩ් වෙලා නේද කාඩ් පේමන්ට් වලට
    කාලයක් කලා. ෂිපින් කේස් ඇවිත් රිෆන්ඩ් පිරුණ නිසා අත් ඇරියේ
    Direct machan parana eawa block wenawa adui
    magenam recomendation eka auluth ekak hdana eka hodai bn

    godak parana accounts wala case wadi bn

    Parana eawa reputation hodai selling walata machan eakai
     
    • Like
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ප්‍රඩක්ට්ස් වගයක් මට එවලා මෙහේ ඊබේ දාල සෙල් කරන්න කියලා දන්න කෙනෙක්ගෙන් පොඩි යෝජනාවක් ආවා. 🤔 එකෙක් දම්මලා පටන්ගන්නද කියලා බැලුවේ.🤔
     
    • Like
    Reactions: malinga_roxxx

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,225
    3,780
    113
    LONDON
    ලංකාවේ ප්‍රඩක්ට්ස් වගයක් මට එවලා මෙහේ ඊබේ දාල සෙල් කරන්න කියලා දන්න කෙනෙක්ගෙන් පොඩි යෝජනාවක් ආවා. 🤔 එකෙක් දම්මලා පටන්ගන්නද කියලා බැලුවේ.🤔
    UK da? If you're selling multiple items they will ask you to register with HMRC sole trader account
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    බම්ප්
    දැන් සෙලින් කරනවා නම් දෙපාරක් හිතපන් මචං (ඩ්‍රොප් නම්)
    12% ද කොහෙද ඇඩ් වෙලා නේද කාඩ් පේමන්ට් වලට
    කාලයක් කලා. ෂිපින් කේස් ඇවිත් රිෆන්ඩ් පිරුණ නිසා අත් ඇරියේ
    Podi arears ekak nam account wikunawa Nam kiyapan man gannam. Account 3-4k wage one.
    UK da? If you're selling multiple items they will ask you to register with HMRC sole trader account
    Any country eBay
    ලංකාවේ ප්‍රඩක්ට්ස් වගයක් මට එවලා මෙහේ ඊබේ දාල සෙල් කරන්න කියලා දන්න කෙනෙක්ගෙන් පොඩි යෝජනාවක් ආවා. 🤔 එකෙක් දම්මලා පටන්ගන්නද කියලා බැලුවේ.🤔
    😲
    ela
    mokakda mcn use karana service eka
    DHL mqchan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Dan tikak un strict.eka eka hitena hitena keywords dannath be.search engine manupulation kiyala restrict karanawa.mage 2006 wage hadapu account ekath 3 days restrict kara
     
    • Sad
    Reactions: tilvin-silva