ebay and post strike

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Fuck wela oi inne. Mona hutte ratakda meka. Mageth masa3kata kalin order karapu ekakuth awe ma

    මට බය බන් ඔකුන් දැන් ඔනවට එපාවට වැඩ කරන නිසා බඩු මිසින් හෝ බඩු උස්සයි කියල බයයි. මොකද ස්ට්‍රයික් එක නිසා ඔකුන්ට බඩු මිසින් උනා කියල බේගලයක් ඇද බාන්න ලේසිනේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    මට බය බන් ඔකුන් දැන් ඔනවට එපාවට වැඩ කරන නිසා බඩු මිසින් හෝ බඩු උස්සයි කියල බයයි. මොකද ස්ට්‍රයික් එක නිසා ඔකුන්ට බඩු මිසින් උනා කියල බේගලයක් ඇද බාන්න ලේසිනේ

    meka thamai matath tiyena prashne.. strike nisa owa hariata balanne nethi wei.. badu malu gata gahala nikan tiyenna athi.. oya paththeta giyoth penawa ballekwath nehe kiala.. mage badu enna tiyenawa (pkts 10k) wage, dan 1 month pahu wela...