
commercial bank ගන්නවනම් එකෙ අමුතුවෙන් active කරන්න දෙයක්වත් මාසික ගාස්තුවක්වත් නැහැ. pay pal link කරපු ගමන්ම බඩු ගන්න පුලුවන්. online banking active කරොත් ගෙදර ඉදන්ම සේරම විස්තර බලා ගන්න පුලුවන්. ඒකට නම් activation fee 500.00 and annual fee 500.00 යනව. මම දැනට පාවිච්චි කරන්නෙ මේක අනිත් ඒව ගැන දන්නෙ නැහැ.

Same here machan.Commercial is the best 