Ebay badu Ko??

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    item එකක් June 2nd ලංකාවට අැවිල්ලා තියනවා... තාම හම්බුනේ නෑ :dull::angry:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මටත් එකක් ආව බන්, හෝල්ඩ් කරගෙන කියල ලියුමක් ආව. දැන් උන්ගෙන් ඇහුවම එක හොයන්න බහලු, ට්‍රැකින් එකත් සිස්ටම් පෙන්නන්නේ නැහැලු.
     
    Jun 22, 2018
    183
    30
    0
    මගෙත් ගෙනාපු බඩු ගොඩක් ඒවාට පොස්ට් office එකේ වුන් ෂොට් එක දීල.

    අහනකොට එහෙම එකක් නැහැලු. tracking number enter වෙලා නැතිලු.

    කුණුහරුප මතක් වෙලා ඉන්නේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,110
    113
    මගෙත් නැ.... ආව එකකුත් තැපෑල හොරු කඩල කවරේ විතරයි ඉතුරු.....!!
    cawre wath labunu eka loku deyak,ekath untama rool karala puke ghganna kiyla denna thibune