මචන්ලා , පොඩි Support එකක් ඕනේ මට කවුරු හරි කියන්න පුලුවන්ද eBay එකෙන් bulk Clothing Items order කරන්න පුලුවන්ද කියල. එ කියන්නෙ t-shirt, dresses 20 - 30ක් විතර වගෙ... eBay එකෙන් එහෙම ඔර්ඩෙර් කරන්න බැරිද ලංකාවට ? Tax/ Custom duty ගෙවන්න...