Car cam ekak ganna ona
Meka hindaida machanla ?
http://www.ebay.com/itm/Full-HD-1080P-2-7-LCD-Car-DVR
Meka hindaida machanla ?
http://www.ebay.com/itm/Full-HD-1080P-2-7-LCD-Car-DVR
Lankawe ganna thiyanawa. Mama ekak gaththa. Rs6000k una. Habai video quality eka nam madi ( vehicle wala number plates clear naha). E bay eken iita aduwata hoda ekak ganna puluwan.
මම පාවිච්චි කරන්නෙත් ඕක. මේක නියමයි.
මම Medium quality දාලා තියෙන්නේ.
විනාඩි 10 කෑලි කෑලි රෙකෝඩ් වෙන්නේ.
ඒ එක ක්ලිප් එකක් 1.4GB වෙනවා. මේක ගනින්. නියමයි
32GB Class 10 SD කාර්ඩ් එකක් දාගනින් මේක අරන්
meke battery kochchara wela thiyenawada? dan aran kochchara kalda? kohenda gaththe?