ebay eken..!!!

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mata ebay eken badu wagayak genna ganna one...lankawe ebay eken badu genalla dena aya innawada???ehema than thiyenawanam kiyalanawada???
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචන් නුවර සිංහපුත්‍ර එකට පලයන්. උඹට ඕනේ බඩු Ebay එකේ search කරලා ඒවගේ link ටික අරගෙන ගියාම උන් ගෙන්නලා දෙනවා එතන ඉඳල search කරන්නත් පුළුවන්. රුපියල් 100ක් ද කොහේදෝ වැඩිපුර ගන්නවා සර්විස් චාර්ජ් කියල.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් නුවර සිංහපුත්‍ර එකට පලයන්. උඹට ඕනේ බඩු Ebay එකේ search කරලා ඒවගේ link ටික අරගෙන ගියාම උන් ගෙන්නලා දෙනවා එතන ඉඳල search කරන්නත් පුළුවන්. රුපියල් 100ක් ද කොහේදෝ වැඩිපුර ගන්නවා සර්විස් චාර්ජ් කියල.

    sirada????
    kohomada charges ...100k witharamada ganne naththan baduwe hatiyatada??

    responsibility eka kohomada??? gnawta paseda salli denne..naththan kalinma denna oneda????
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    sirada????
    kohomada charges ...100k witharamada ganne naththan baduwe hatiyatada??

    responsibility eka kohomada??? gnawta paseda salli denne..naththan kalinma denna oneda????

    බඩු වල ගානට අමතරව තමයි 100ක් ගෙවන්ඩ ඕනේ. බඩු ගේන්ඩ කලින් සල්ලි ගෙවන්ඩ ඕනේ. වැඩේ sure කියල තමයි කියන්නේ. මම නම් ගෙන්නලා නැහැ. ඒ උනාට එතනට ගොඩක් ය යනවා ටයර් හිටන් ගෙන්නලා තියෙනවලු
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    බඩු වල ගානට අමතරව තමයි 100ක් ගෙවන්ඩ ඕනේ. බඩු ගේන්ඩ කලින් සල්ලි ගෙවන්ඩ ඕනේ. වැඩේ sure කියල තමයි කියන්නේ. මම නම් ගෙන්නලා නැහැ. ඒ උනාට එතනට ගොඩක් ය යනවා ටයර් හිටන් ගෙන්නලා තියෙනවලු

    thanks machan...balannam...useful info...thank you...