Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay-google nexus 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට පස්සේ ත්රෙඩ් එකක් දාන්න හිතුන. මමත් ටිකක් "ගොන්කමක් කොරගත්ත"ද මන්ද කියල හිතෙන වැඩක් කරා. ඉඳල ඉඳල ඉබේ(ebay) රාජයාගේ නෙක්සස් ෆෝන් එකක් ගෙන්නුවා නේ.

මුලින්ම කියන්නම් මොකක්ද නෙක්සස් එකක්ම ගේන්න ඕන උනේ කියල. හැබැයි මට නෙවෙයි. අයියට නොව. නෙක්සස් එකේ තියන විශේෂත්වය තමයි මේක ගූගල් ලම LG එකත් එක්ක එකතු වෙලා ගහන ෆෝන් එකක්(Nexus 4). ඒ නිසා මේකේ රන් වෙන්නේ Pure Android. ඒ මොකක්ද බොලේ ඒ කතාව? ඇයි Samsung galaxy S4, Sony xperia Z වගේ ඒවයි pure android නෙවෙයිද බොල?

නෑ නේ. ඒ වගේ ෆෝන් වල තියන්නේ අන්ද්රොයිඩ් මොඩිෆයි කරපු වර්ෂන්. එහෙමත් නැත්නම් ඒ ඒ devices වලටම tweak කරපු වර්ෂන් තමයි දුවන්නේ. හෑ? ඒ මොටෝ? android කියන්නේ ඕපන් සෝස් නේ. ඒ නිසා samsung, Sony වගේ කම්පැනි කරන්නේ හොඳ ෆෝන් එකක් හදල ෆෝන් එකතරා ගැලපෙන විදියට OS එක හදන එක. උදාහරණයක් විදියට සැම්සුන් එකකුයි සෝනි එකකුයි ගත්තම හෝම් පේජ් දෙකේ ගොඩක් වෙනස්. මේවගේ තියන UI වෙනස්. ඒ කියන්නේ Sony-Timescape and Mediascape UI, Samsung-TouchWiz UI, HTC - Sense UI.

ඉඳින් මේ UI වලට එක එක ෆෝන් වෙනමම ප්රෝග්රෑම් කරන්න ඕන. එතකොට ටික දවසක් යනවා(අඩුම තරමේ android version එක ඇවිත් මාස 2-3 ක් වත්.).

ඉතිං මොකෝ වෙන්නේ කියල උඹල අහයි.

මෙන්න මේකයි වෙන්නේ, ටික දවසක් යනකොට ඔය කම්පැනි අදාළ ෆෝන් එක අප්ඩේට් කරන එක නවත්තනවා. නමුත් අලුත් අලුත් android version එනවා. ඉතිං අපි S4 එකක් අරන් බලන් ඉන්නවා අප්ඩේට් වෙනකම්. වෙන්නෙම නෑ. මොකෝ කම්පනිය ඒක අප්ඩේට් කරන ඒක නවත්තල.

එතකොට නෙක්සස් එකක් ගත්ත කියල?

මම කලින්ම කිව්වා නෙක්සස් එක හදන්නේ ගූගල් එක්ක කියල. ඒ නිසා අලුත් android එකක් ආපු ගමන් අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් කල යනකම් අප්ඩේට් තියනවා. ඒ කියන්නේ hardware සපෝට් කරනකම් අප්ඩේට් වෙනවා. තව වාසි තියනවා. ඒ කියන්නේ වේගේ වැඩියි, බටර් වගේ වැඩ.

දැන් කියන්නම් ගෙන්නවන්න ගිහින් වෙච්ච දේ.

ඕක ආවේ DHL එකෙන් නොව. ටික දවසකට පස්සේ මට එවනවා කොළ මිටියක් DHL එකෙන්. මම කිව්වා, අයිය මම ගෙන්නුවේ කොළ නෙවෙයි ෆෝන් එකක් කියල. මිනිහ කියාපි, අපේ ළඟ ෆෝන් එක තියනවා. ඔයා TRC license එකයි import control license එකයි අරන් දෙන්න. එතකොට අපි ෆෝන් එක ගෙනත් දෙන්නම් කියල. ඉතිං ඔන්න මමත් ගියා ඔය කොළ ටික උස්සගෙන නාරාහේන්පිට TRC එකට. එතන ගියාම ඒ මහත්තය කිව්වා ෆොටෝකොපියක් ගහගෙන එන්න, හැඳුනුම් පතත් එක්ක කියල. (ඊට පස්සේ ඉතිං හෙන දුරක් පයින් ගෑටුව කියපන් කෝ ෆොටෝකොපියක් ගහන්න.). එතන වැඩ කරගන්න පැයක් විතර ගියා. ඒක කොරගෙන ආව කොළඹ යෝර්ක් වීදියේ තියන හේමාස් බිල්ඩිමට. ඒකෙ දෙවැනි තට්ටුවේ තියනවා import control office එක. එතනටත් ෆොටෝකොපි ඕන නේ. හැබැයි මම අරන් ගියේ. ඊට පස්සේ එතනට ෆෝන් ඒකෙ වටිනාකම අනුව රු.3358 ක් අය කරා. රාජ්ය සේවය කොච්චර දියුණුද කියනවා නම් නෝනා කෙනෙක් හිටිය, එයාට කොලේ අත්සන් කරන්න පැය 1.5 ක් ගියා කැත නැතුව. ඊට පස්සේ ඔය ඔක්කොම ඒවා DHL එකට ගිහින් දුන්න. එච්චරයි ඉතිං. ෆෝන් එක ගෙදරටම ආව. හැබැයි කස්ටම් ඩියුටි රු 5000 ක් අය කරා.(අයියෝ සල්ලි.)

ෆෝන් එක සම්පුර්නෙන්ම ගෙන්නන්න 58 ක් විතර ගියා. දැන් ඉතිං මට බැනපන්. මම කරපු ගොන්කමට.

වාහනයක් ගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1540769

වාහන පර්මිට් ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1543553

[QUOTE="chathurachami, post: 14948408, member: 131563"] [SIZE="5"]කාලෙකට පස්සේ ත්රෙඩ් එකක් දාන්න හිතුන. මමත් ටිකක් "ගොන්කමක් කොරගත්ත"ද මන්ද කියල හිතෙන වැඩක් කරා. ඉඳල ඉඳල ඉබේ(ebay) රාජයාගේ නෙක්සස් ෆෝන් එකක් ගෙන්නුවා නේ. මුලින්ම කියන්නම් මොකක්ද නෙක්සස් එකක්ම ගේන්න ඕන උනේ කියල. හැබැයි මට නෙවෙයි. අයියට නොව. නෙක්සස් එකේ තියන විශේෂත්වය තමයි මේක ගූගල් ලම LG එකත් එක්ක එකතු වෙලා ගහන ෆෝන් එකක්(Nexus 4). ඒ නිසා මේකේ රන් වෙන්නේ Pure Android. ඒ මොකක්ද බොලේ ඒ කතාව? ඇයි Samsung galaxy S4, Sony xperia Z වගේ ඒවයි pure android නෙවෙයිද බොල? :rolleyes::rolleyes: නෑ නේ. ඒ වගේ ෆෝන් වල තියන්නේ අන්ද්රොයිඩ් මොඩිෆයි කරපු වර්ෂන්. එහෙමත් නැත්නම් ඒ ඒ devices වලටම tweak කරපු වර්ෂන් තමයි දුවන්නේ. හෑ? ඒ මොටෝ? android කියන්නේ ඕපන් සෝස් නේ. ඒ නිසා samsung, Sony වගේ කම්පැනි කරන්නේ හොඳ ෆෝන් එකක් හදල ෆෝන් එකතරා ගැලපෙන විදියට OS එක හදන එක. උදාහරණයක් විදියට සැම්සුන් එකකුයි සෝනි එකකුයි ගත්තම හෝම් පේජ් දෙකේ ගොඩක් වෙනස්. මේවගේ තියන UI වෙනස්. ඒ කියන්නේ Sony-Timescape and Mediascape UI, Samsung-TouchWiz UI, HTC - Sense UI. ඉඳින් මේ UI වලට එක එක ෆෝන් වෙනමම ප්රෝග්රෑම් කරන්න ඕන. එතකොට ටික දවසක් යනවා(අඩුම තරමේ android version එක ඇවිත් මාස 2-3 ක් වත්.). ඉතිං මොකෝ වෙන්නේ කියල උඹල අහයි. මෙන්න මේකයි වෙන්නේ, ටික දවසක් යනකොට ඔය කම්පැනි අදාළ ෆෝන් එක අප්ඩේට් කරන එක නවත්තනවා. නමුත් අලුත් අලුත් android version එනවා. ඉතිං අපි S4 එකක් අරන් බලන් ඉන්නවා අප්ඩේට් වෙනකම්. වෙන්නෙම නෑ. මොකෝ කම්පනිය ඒක අප්ඩේට් කරන ඒක නවත්තල. එතකොට නෙක්සස් එකක් ගත්ත කියල? මම කලින්ම කිව්වා නෙක්සස් එක හදන්නේ ගූගල් එක්ක කියල. ඒ නිසා අලුත් android එකක් ආපු ගමන් අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් කල යනකම් අප්ඩේට් තියනවා. ඒ කියන්නේ hardware සපෝට් කරනකම් අප්ඩේට් වෙනවා. තව වාසි තියනවා. ඒ කියන්නේ වේගේ වැඩියි, බටර් වගේ වැඩ.:yes::yes: දැන් කියන්නම් ගෙන්නවන්න ගිහින් වෙච්ච දේ. ඕක ආවේ DHL එකෙන් නොව. ටික දවසකට පස්සේ මට එවනවා කොළ මිටියක් DHL එකෙන්. මම කිව්වා, අයිය මම ගෙන්නුවේ කොළ නෙවෙයි ෆෝන් එකක් කියල. මිනිහ කියාපි, අපේ ළඟ ෆෝන් එක තියනවා. ඔයා TRC license එකයි import control license එකයි අරන් දෙන්න. එතකොට අපි ෆෝන් එක ගෙනත් දෙන්නම් කියල. ඉතිං ඔන්න මමත් ගියා ඔය කොළ ටික උස්සගෙන නාරාහේන්පිට TRC එකට. එතන ගියාම ඒ මහත්තය කිව්වා ෆොටෝකොපියක් ගහගෙන එන්න, හැඳුනුම් පතත් එක්ක කියල. (ඊට පස්සේ ඉතිං හෙන දුරක් පයින් ගෑටුව කියපන් කෝ ෆොටෝකොපියක් ගහන්න.). එතන වැඩ කරගන්න පැයක් විතර ගියා. ඒක කොරගෙන ආව කොළඹ යෝර්ක් වීදියේ තියන හේමාස් බිල්ඩිමට. ඒකෙ දෙවැනි තට්ටුවේ තියනවා import control office එක. එතනටත් ෆොටෝකොපි ඕන නේ. හැබැයි මම අරන් ගියේ. ඊට පස්සේ එතනට ෆෝන් ඒකෙ වටිනාකම අනුව රු.3358 ක් අය කරා. රාජ්ය සේවය කොච්චර දියුණුද කියනවා නම් නෝනා කෙනෙක් හිටිය, එයාට කොලේ අත්සන් කරන්න පැය 1.5 ක් ගියා කැත නැතුව. ඊට පස්සේ ඔය ඔක්කොම ඒවා DHL එකට ගිහින් දුන්න. එච්චරයි ඉතිං. ෆෝන් එක ගෙදරටම ආව. හැබැයි කස්ටම් ඩියුටි රු 5000 ක් අය කරා.(අයියෝ සල්ලි.) ෆෝන් එක සම්පුර්නෙන්ම ගෙන්නන්න 58 ක් විතර ගියා. දැන් ඉතිං මට බැනපන්. මම කරපු ගොන්කමට. [/SIZE] වාහනයක් ගන්න [url]http://www.elakiri.com/forum/showthread.php?t=1540769[/url] වාහන පර්මිට් ගැන [url]http://www.elakiri.com/forum/showthread.php?t=1543553[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom