Ebay-google nexus 4

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුන. මමත් ටිකක් "ගොන්කමක් කොරගත්ත"ද මන්ද කියල හිතෙන වැඩක් කරා. ඉඳල ඉඳල ඉබේ(ebay) රාජයාගේ නෙක්සස් ෆෝන් එකක් ගෙන්නුවා නේ.
    මුලින්ම කියන්නම් මොකක්ද නෙක්සස් එකක්ම ගේන්න ඕන උනේ කියල. හැබැයි මට නෙවෙයි. අයියට නොව. නෙක්සස් එකේ තියන විශේෂත්වය තමයි මේක ගූගල් ලම LG එකත් එක්ක එකතු වෙලා ගහන ෆෝන් එකක්(Nexus 4). ඒ නිසා මේකේ රන් වෙන්නේ Pure Android. ඒ මොකක්ද බොලේ ඒ කතාව? ඇයි Samsung galaxy S4, Sony xperia Z වගේ ඒවයි pure android නෙවෙයිද බොල? :rolleyes::rolleyes:
    නෑ නේ. ඒ වගේ ෆෝන් වල තියන්නේ අන්ද්රොයිඩ් මොඩිෆයි කරපු වර්ෂන්. එහෙමත් නැත්නම් ඒ ඒ devices වලටම tweak කරපු වර්ෂන් තමයි දුවන්නේ. හෑ? ඒ මොටෝ? android කියන්නේ ඕපන් සෝස් නේ. ඒ නිසා samsung, Sony වගේ කම්පැනි කරන්නේ හොඳ ෆෝන් එකක් හදල ෆෝන් එකතරා ගැලපෙන විදියට OS එක හදන එක. උදාහරණයක් විදියට සැම්සුන් එකකුයි සෝනි එකකුයි ගත්තම හෝම් පේජ් දෙකේ ගොඩක් වෙනස්. මේවගේ තියන UI වෙනස්. ඒ කියන්නේ Sony-Timescape and Mediascape UI, Samsung-TouchWiz UI, HTC - Sense UI.
    ඉඳින් මේ UI වලට එක එක ෆෝන් වෙනමම ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. එතකොට ටික දවසක් යනවා(අඩුම තරමේ android version එක ඇවිත් මාස 2-3 ක් වත්.).
    ඉතිං මොකෝ වෙන්නේ කියල උඹල අහයි.
    මෙන්න මේකයි වෙන්නේ, ටික දවසක් යනකොට ඔය කම්පැනි අදාළ ෆෝන් එක අප්ඩේට් කරන එක නවත්තනවා. නමුත් අලුත් අලුත් android version එනවා. ඉතිං අපි S4 එකක් අරන් බලන් ඉන්නවා අප්ඩේට් වෙනකම්. වෙන්නෙම නෑ. මොකෝ කම්පනිය ඒක අප්ඩේට් කරන ඒක නවත්තල.
    එතකොට නෙක්සස් එකක් ගත්ත කියල?
    මම කලින්ම කිව්වා නෙක්සස් එක හදන්නේ ගූගල් එක්ක කියල. ඒ නිසා අලුත් android එකක් ආපු ගමන් අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් කල යනකම් අප්ඩේට් තියනවා. ඒ කියන්නේ hardware සපෝට් කරනකම් අප්ඩේට් වෙනවා. තව වාසි තියනවා. ඒ කියන්නේ වේගේ වැඩියි, බටර් වගේ වැඩ.:yes::yes:

    දැන් කියන්නම් ගෙන්නවන්න ගිහින් වෙච්ච දේ.
    ඕක ආවේ DHL එකෙන් නොව. ටික දවසකට පස්සේ මට එවනවා කොළ මිටියක් DHL එකෙන්. මම කිව්වා, අයිය මම ගෙන්නුවේ කොළ නෙවෙයි ෆෝන් එකක් කියල. මිනිහ කියාපි, අපේ ළඟ ෆෝන් එක තියනවා. ඔයා TRC license එකයි import control license එකයි අරන් දෙන්න. එතකොට අපි ෆෝන් එක ගෙනත් දෙන්නම් කියල. ඉතිං ඔන්න මමත් ගියා ඔය කොළ ටික උස්සගෙන නාරාහේන්පිට TRC එකට. එතන ගියාම ඒ මහත්තය කිව්වා ෆොටෝකොපියක් ගහගෙන එන්න, හැඳුනුම් පතත් එක්ක කියල. (ඊට පස්සේ ඉතිං හෙන දුරක් පයින් ගෑටුව කියපන් කෝ ෆොටෝකොපියක් ගහන්න.). එතන වැඩ කරගන්න පැයක් විතර ගියා. ඒක කොරගෙන ආව කොළඹ යෝර්ක් වීදියේ තියන හේමාස් බිල්ඩිමට. ඒකෙ දෙවැනි තට්ටුවේ තියනවා import control office එක. එතනටත් ෆොටෝකොපි ඕන නේ. හැබැයි මම අරන් ගියේ. ඊට පස්සේ එතනට ෆෝන් ඒකෙ වටිනාකම අනුව රු.3358 ක් අය කරා. රාජ්‍ය සේවය කොච්චර දියුණුද කියනවා නම් නෝනා කෙනෙක් හිටිය, එයාට කොලේ අත්සන් කරන්න පැය 1.5 ක් ගියා කැත නැතුව. ඊට පස්සේ ඔය ඔක්කොම ඒවා DHL එකට ගිහින් දුන්න. එච්චරයි ඉතිං. ෆෝන් එක ගෙදරටම ආව. හැබැයි කස්ටම් ඩියුටි රු 5000 ක් අය කරා.(අයියෝ සල්ලි.)
    ෆෝන් එක සම්පුර්නෙන්ම ගෙන්නන්න 58 ක් විතර ගියා. දැන් ඉතිං මට බැනපන්. මම කරපු ගොන්කමට.

    වාහනයක් ගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1540769
    වාහන පර්මිට් ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1543553
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl::yes:ලංකාවේ වැඩ ඔහොම තමා..මං ගාව තියෙන්නෙත් ඔය ෆෝන් එකමයි.පට්ට ෆෝන් එක.:cool:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    io oka computer kiyala dala genuwanag evarai ne tax eka dala thiyana ganata gahanawa echarai
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පැටියා;14948437 said:
    TRC awlak na but import control nam supiri katta :yes:
    Talk karala wede kara ganna oone nattan un dawas dekak rastiyadu karanna balan inne :angry:

    අම්මපා බං.

    io oka computer kiyala dala genuwanag evarai ne tax eka dala thiyana ganata gahanawa echarai

    වැඩක් නෑ බං. DHL ල X-ray කරනවා.(ඉන්වොයිස් එකේ තියනවා එහෙම). ඕකුන් කිව්වොත් මේක ෆෝන් එකක් කියල මල මගුලක් වෙන්නේ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    රාජ්‍ය සේවය කොච්චර දියුණුද කියනවා නම් නෝනා කෙනෙක් හිටිය, එයාට කොලේ අත්සන් කරන්න පැය 1.5 ක් ගියා කැත නැතුව.

    රජයේ සේවයේ ඉන්න ගොඩක් හු@#$යෝ ඔය වගේ තමා මචන්.උන් වැඩේ කරන්නෙත් නැහැ,අපේ වෙලාවත් කනවා
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    රාජ්‍ය සේවය කොච්චර දියුණුද කියනවා නම් නෝනා කෙනෙක් හිටිය, එයාට කොලේ අත්සන් කරන්න පැය 1.5 ක් ගියා කැත නැතුව.

    රජයේ සේවයේ ඉන්න ගොඩක් හු@#$යෝ ඔය වගේ තමා මචන්.උන් වැඩේ කරන්නෙත් නැහැ,අපේ වෙලාවත් කනවා

    kiyala wadak na ithin :angry::angry::angry:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    okkomath hari,ara rata wate gihin katta kaka rasthiyadu wenna wena eka thamai iwasanna bari
    Grrrrrrrrrrr
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Same parippu here dude.. 58K giya but still it's cheap. Lesson:- never use DHL to ship items because they have their own custom officers and a hub in Katunayake so they strictly follow the normal procedure when importing goods.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    Same parippu here dude.. 58K giya but still it's cheap. Lesson:- never use DHL to ship items because they have their own custom officers and a hub in Katunayake so they strictly follow the normal procedure when importing goods.

    :yes:

    happen to me more than 5 times.
     

    chanaka89

    Well-known member
  • Sep 27, 2007
    7,286
    53
    48
    36
    Kandy / Kurunegala
    DHL, Fedex, TNT, UPS okkoma seeduwata evith thama enne. Ethana clearance vala inna custom eke porak alla ganna ethakota tax eka nan adu vei.phones valata TRC approval eka one.puluvan tharan adu ganak mark karala ganna.freight ekatath ekka tax hadanne.so shipping cost eka cover eke include karanna epa kiana aye gaddi
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔව් අප්පා, තැපෑල කන්තෝරුවට ආව නම් පොඩි ගාණක් සාක්කුවට දාල වැඩේ ශේප් කරගන්න පුළුවන්.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Same shit happen to me when i ordered LG Optimus 2X :S. I went TRC, Revenue Department, Import Control then Customs as well :/