Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොස්තාපල්;15914066 said:
colors witharak newei mchn. balapanko tag ekath wenas. meterial ekath hari na. pics 2 balapanko. wade hariyanne nathi weida? :(

:no::no::no:

උඹ වගේ එවුන්ට ඊබේ හරි යන්නෙ නෑ බං.
ආය ටීෂර්ට් ගන්නවනං ලංකාවෙන් ගනිං :D

ඕකෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති කොම්පියුටරේ පේන විදියයි ඇක්චුවල් අයිටම් එකයි සමහර විට වෙනස් ඇති කියල. රිෆන්ඩ් ගන්න බෑ :D
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පැටියා;15914105 said:
    :no::no::no:

    උඹ වගේ එවුන්ට ඊබේ හරි යන්නෙ නෑ බං.
    ආය ටීෂර්ට් ගන්නවනං ලංකාවෙන් ගනිං :D

    ඕකෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති කොම්පියුටරේ පේන විදියයි ඇක්චුවල් අයිටම් එකයි සමහර විට වෙනස් ඇති කියල. රිෆන්ඩ් ගන්න බෑ :D

    :yes: :rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    පැටියා;15914105 said:
    :no::no::no:

    උඹ වගේ එවුන්ට ඊබේ හරි යන්නෙ නෑ බං.
    ආය ටීෂර්ට් ගන්නවනං ලංකාවෙන් ගනිං :D

    ඕකෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති කොම්පියුටරේ පේන විදියයි ඇක්චුවල් අයිටම් එකයි සමහර විට වෙනස් ඇති කියල. රිෆන්ඩ් ගන්න බෑ :D
    :yes::yes: un yatin podiyata dala thiyenawa ehema
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,101
    722
    113
    ehema karaanne ne,a kattiya refind karnne oka aapahu yauwoth witara,Dawas keeya giyada enna?