මචන්ලා මම Paypal Account එකක් හදලා web card එකත් link කලා Ebay account එකකුත් හදාගත්ත.දැන් Ebay account එකයි Paypal Account එකයි link කරන්න ඔනද බන්? මම buy now කරන්න ගියාම Update your information කියල එනව එතන මගෙ Adress එක දාපුවහම Your street address and city do not match. කියල එනව එතනින් එහාට යන්නෙ නැ.මම මෙකට අලුත් මචන්ල දන්න කෙනෙක් පොඩි Help එකක් ඩෙනවද?
