Account ekata log wenakotama meka wetenwa.![]()

කාටහරි ගිණිගෙඩියක් දුන්නද ?![]()
ඒකත් එහෙමද

කවුරුහරි report කලාද දන්නෙ නැ
sell සීන් ගැන නම් දන්නෙ නැ
Cool Ebay Gadgets කියන thread එකෙන් පොඩ්ඩක් අහපන්
එතන ඉන්නව ebay කාපර්ල ටික
http://www.elakiri.com/forum/showthread.php?t=1461436
සමහරවිට account එක සෑහෙන කාලෙකින් active කරයි. එතනම් සල්ලි ගන්නත් බැ මම හිතන්නේ
Machna mekama thamai Email ekatath with thiyenne.
Pata gaala call ekak aran ahapan, Document illuwoth faxc karanna wenawa





Mama call kara.Unge customer care patta ban.un magen personal prasna wagayak ahala,account eka ai active kara.![]()
