ebay help

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    brothers මම ebay එකෙන් අඩුවට ප්‍රොජෙක්ටර් 1ක් ඔඩර් කරා. සල්ලි ගෙව්වා. ඉට පස්සේ එ සෙලර් ඉබේ එකෙන් අයින් වෙලා. මන් ඔඩර් කරපු 1 එයිද? මේකට මොකක්ද කරන්න ඔන help ........... rep added
    75.jpg

    75 (1).jpgj;ih.jpg
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකක් $19ට වඩා ගොඩක් ගනන් මචන්
    අසාමන්‍ය විදිහට ලාභ බඩු ගන්න එපා :)
     
    • Like
    Reactions: Kn Shaggy

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එන්න විදියක් නෑනේ බං.. ඕක fake නේ.. පේන්නැද්ද යකෝ සෙලර්ගේ පීඩ් බැක් 7 යි.. තොපි වගේ ගොන් හැත්තක්
     
    • Like
    Reactions: Kn Shaggy