මචන්ලා මම ebay එකෙන් අප්‍රේල් 1 වෙනිදා oder කරපු item එකක් ටවම අවේ නැ...මම seller contact කරල ඇහුවම වූ කිව්වා අලුත් එකක් එවන්නම් කියල....ඊටපස්සේ මම ok කියල දවස් 2කට පස්සේ ඇහුව අලුතෙන් ship කරාද එකේ ට්‍රච්කින්ග් නුම්බෙර් එක දෙන්න කියල ඊට පස්සේ වූ කියනවා කලින් එවපු එක කොහෙහරි block වෙලා ඇත්තේ...check කරල කියන්නම් කියල එත් තවම ප්‍රතිචාරය නෑ ඉතින් මට මේකට ගන්න පුළුවන් action එක මොකක්ද refund ගන්න පුලුවන්ද? ප්ලේඅසේ help...
