Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay Import scams in sri lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි

Lahiru Tharaka

මං අවුරුදු අටක වගෙ කාලෙක ඉඳන් ඔන්ලයින් බිස්නස් කරනවා.

(Import and Export)

දැනට ඔය වගේ බ්ලොක් කරපු ස්ටොස් සීයක් විතර මට පෙන්න පුළුවන්.

අවුරුදු ගානක් ගනුදෙනු කරපු ඊබෙ, අලි ex, සෙලර්ලා දැන් ලංකාවට බඩු එවන්නැ,

බොහොම කණගාටුයි ලංකාවෙ කාලකන්නි මිනිස්සු ගැන.

මෙ හැම දෙයකටම වග කියන්න ඔනෙ මෙ ඊයේ පෙරදා පටන් ගත්ත

# Refer_bonus ගන්න වැ වැඩ කරන Facebook group, page, YouTube. කරන ලංකාවෙම අය.

මම ගන්න දෙයක්වත් පොටො එකක් මෙ Group එකට දාන්නැති හේතුවත් ගනුදෙනු කරන්න ඉතුරු වෙලා ඉන්න අනිත් සෙලර්ලා (ස්ටොස්) ටිකත් මෙහෙම ලංකාව blacklist කරයි කියලා හිතෙන නිසා.

මෙ Group එකෙත් කාගෙන්වත් මං උදවු ඉල්ලලා නෑ, එත් පුළුවන් හැම වෙලාවකම ගොඩක් අයට මං උදවු කරලා තියනවා.

දින දෙකක් තුනක්, මාසයක් එහා මෙහා වුණා කියලා Refund ගන්න යන්න එපා. ඉවසාගෙන මාස 2කට වඩා බලන්න. එහෙම බලලා භාණ්ඩ හාම්බුනෙ නැත්තන් සේලර්ට කතා කරලා කියන්න. එයා කරන්න ඔන දෙ කියයි.

ලංකාවෙ ගන්න නැති, අපි දැකලා නැති කීයක් නම් දේවල් අපි පිට රටින් මෙ AliExpress, eBay, amazon වලින් ගෙනනගෙන තියනවද?.. මෙ කොම්පැනි ලංකාව තහනම් කරොත් අපිට ටිකට් එකක් අරන් රට යන්න වෙනවා ඔන කරන අයිටම් එකක් ගන්න.

එක නිසා දැන් ගොඩක් රටවල් වලට නැති, ලංකාවට තිබෙන මෙ මහඟු සේවාව නැති කරගන්න එපා.

ඔයාගෙ ඔර්ඩර් වල මොනා හරි ගැටළුවක් තියනවනම්, බඩු එවපු සෙලර් එකක් කතා කරගන්න ඉන්ග්ලිස් දන්නැත්තං විතරක් refund ගන්න කලින් මට private msg එකක් දාන්න. පුළුවන විදිහට උදවු කරන්නම්.

අපි ඔක්කොම අපිට තියන දෙවල් රැක ගන්න උත්සාහ කරනවා නම් PayPal, Addsen, instant articles cripto වගේ සේවාවනුත් නැවත අපිට නැවත ලබා ගැනීමට පුළුවන් වෙයි.

ස්තූතියි...

[QUOTE="hasan2000, post: 23517538, member: 567190"] උපුටා ගැනීමකි Lahiru Tharaka මං අවුරුදු අටක වගෙ කාලෙක ඉඳන් ඔන්ලයින් බිස්නස් කරනවා. (Import and Export) දැනට ඔය වගේ බ්ලොක් කරපු ස්ටොස් සීයක් විතර මට පෙන්න පුළුවන්. අවුරුදු ගානක් ගනුදෙනු කරපු ඊබෙ, අලි ex, සෙලර්ලා දැන් ලංකාවට බඩු එවන්නැ, බොහොම කණගාටුයි ලංකාවෙ කාලකන්නි මිනිස්සු ගැන. මෙ හැම දෙයකටම වග කියන්න ඔනෙ මෙ ඊයේ පෙරදා පටන් ගත්ත # Refer_bonus ගන්න වැ වැඩ කරන Facebook group, page, YouTube. කරන ලංකාවෙම අය. මම ගන්න දෙයක්වත් පොටො එකක් මෙ Group එකට දාන්නැති හේතුවත් ගනුදෙනු කරන්න ඉතුරු වෙලා ඉන්න අනිත් සෙලර්ලා (ස්ටොස්) ටිකත් මෙහෙම ලංකාව blacklist කරයි කියලා හිතෙන නිසා. මෙ Group එකෙත් කාගෙන්වත් මං උදවු ඉල්ලලා නෑ, එත් පුළුවන් හැම වෙලාවකම ගොඩක් අයට මං උදවු කරලා තියනවා. දින දෙකක් තුනක්, මාසයක් එහා මෙහා වුණා කියලා Refund ගන්න යන්න එපා. ඉවසාගෙන මාස 2කට වඩා බලන්න. එහෙම බලලා භාණ්ඩ හාම්බුනෙ නැත්තන් සේලර්ට කතා කරලා කියන්න. එයා කරන්න ඔන දෙ කියයි. ලංකාවෙ ගන්න නැති, අපි දැකලා නැති කීයක් නම් දේවල් අපි පිට රටින් මෙ AliExpress, eBay, amazon වලින් ගෙනනගෙන තියනවද?.. මෙ කොම්පැනි ලංකාව තහනම් කරොත් අපිට ටිකට් එකක් අරන් රට යන්න වෙනවා ඔන කරන අයිටම් එකක් ගන්න. එක නිසා දැන් ගොඩක් රටවල් වලට නැති, ලංකාවට තිබෙන මෙ මහඟු සේවාව නැති කරගන්න එපා. ඔයාගෙ ඔර්ඩර් වල මොනා හරි ගැටළුවක් තියනවනම්, බඩු එවපු සෙලර් එකක් කතා කරගන්න ඉන්ග්ලිස් දන්නැත්තං විතරක් refund ගන්න කලින් මට private msg එකක් දාන්න. පුළුවන විදිහට උදවු කරන්නම්. අපි ඔක්කොම අපිට තියන දෙවල් රැක ගන්න උත්සාහ කරනවා නම් PayPal, Addsen, instant articles cripto වගේ සේවාවනුත් නැවත අපිට නැවත ලබා ගැනීමට පුළුවන් වෙයි. ස්තූතියි... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom