උපුටා ගැනීමකි
Lahiru Tharaka
මං අවුරුදු අටක වගෙ කාලෙක ඉඳන් ඔන්ලයින් බිස්නස් කරනවා.
(Import and Export)
දැනට ඔය වගේ බ්ලොක් කරපු ස්ටොස් සීයක් විතර මට පෙන්න පුළුවන්.
අවුරුදු ගානක් ගනුදෙනු කරපු ඊබෙ, අලි ex, සෙලර්ලා දැන් ලංකාවට බඩු එවන්නැ,
බොහොම කණගාටුයි ලංකාවෙ කාලකන්නි මිනිස්සු ගැන.
මෙ හැම දෙයකටම වග කියන්න ඔනෙ මෙ ඊයේ පෙරදා පටන් ගත්ත
# Refer_bonus ගන්න වැ වැඩ කරන Facebook group, page, YouTube. කරන ලංකාවෙම අය.
මම ගන්න දෙයක්වත් පොටො එකක් මෙ Group එකට දාන්නැති හේතුවත් ගනුදෙනු කරන්න ඉතුරු වෙලා ඉන්න අනිත් සෙලර්ලා (ස්ටොස්) ටිකත් මෙහෙම ලංකාව blacklist කරයි කියලා හිතෙන නිසා.
මෙ Group එකෙත් කාගෙන්වත් මං උදවු ඉල්ලලා නෑ, එත් පුළුවන් හැම වෙලාවකම ගොඩක් අයට මං උදවු කරලා තියනවා.
දින දෙකක් තුනක්, මාසයක් එහා මෙහා වුණා කියලා Refund ගන්න යන්න එපා. ඉවසාගෙන මාස 2කට වඩා බලන්න. එහෙම බලලා භාණ්ඩ හාම්බුනෙ නැත්තන් සේලර්ට කතා කරලා කියන්න. එයා කරන්න ඔන දෙ කියයි.
ලංකාවෙ ගන්න නැති, අපි දැකලා නැති කීයක් නම් දේවල් අපි පිට රටින් මෙ AliExpress, eBay, amazon වලින් ගෙනනගෙන තියනවද?.. මෙ කොම්පැනි ලංකාව තහනම් කරොත් අපිට ටිකට් එකක් අරන් රට යන්න වෙනවා ඔන කරන අයිටම් එකක් ගන්න.
එක නිසා දැන් ගොඩක් රටවල් වලට නැති, ලංකාවට තිබෙන මෙ මහඟු සේවාව නැති කරගන්න එපා.
ඔයාගෙ ඔර්ඩර් වල මොනා හරි ගැටළුවක් තියනවනම්, බඩු එවපු සෙලර් එකක් කතා කරගන්න ඉන්ග්ලිස් දන්නැත්තං විතරක් refund ගන්න කලින් මට private msg එකක් දාන්න. පුළුවන විදිහට උදවු කරන්නම්.
අපි ඔක්කොම අපිට තියන දෙවල් රැක ගන්න උත්සාහ කරනවා නම් PayPal, Addsen, instant articles cripto වගේ සේවාවනුත් නැවත අපිට නැවත ලබා ගැනීමට පුළුවන් වෙයි.
ස්තූතියි...

මං දන්න එවුන් ඉන්නව බන් eBay බඩු ලැබිලත් refundඉල්ලල ගන්න එවුන්
ඔය වගේ ගොබ්බ වැඩ වලින් ebay/aliexpress ලංකාවට නවත්තලම දැම්මොත් කෙලවෙන්නේ අපේ හතිකරේටම තමයි

අවංකවම හිගන වැඩ ඉතින්.. ඕකට මම අනම්මනම් කියලා මු batchඑකේ හැමතැනම බැන බැන ඇවිදලා ගෑනියෙක් වගේ
ඒකයි බන් මුලින්ම කිවුවේ free shippingලංකාවට නැති කරලා tracking numberඑක්ක paid shipping addකරානම් හොදයි කියලා, මොකද උනුත් මිනිස්සු මෙහෙ මේ වගේ සක්කිලි හිටියට.