අඩේ ගොඩක් සන්තෝසයි බන්, මම මේක ගැන ගිය අවුරුද්දේ කිව්වා EK එකේ. මේ පහල තියෙයන්නේ ලින්ක් 1,
මාත් සමහර පොඩි පොඩි බඩු e bay ඔඩර් කරනවා, අපේ 1 නිසා ඒ ටික මන් උබට දෙන්න, දියුණු වෙන්න කිල හදවතින්ම ප්‍රර්තනා කරනවා. ජය
http://www.elakiri.com/forum/showthread.php?t=1770486
මේක මට ආව idea 1 ebay ගැන කියල තිබුන නිසා දාන්න හිතුන.
හරි වැඩේ පටන් ගමු.
ගොඩක් වෙලාවට අපිට ebay බඩු ගෙන්න ගන්න ඕනි වෙනවා. නොයෙක් නොයෙක් දේවල්. ලංකාවේ කඩවලින් ගන්න නොලැබෙන දේවල් අරුමෝසම් ජාති. මේකට paypal හදාගෙන account හදාගෙන හේනට දුක් විදින්න ඕනි. බඩු ඕඩර් කලත් සෙලර් හොද පොරක්ද කස්ටම් 1 හිරවෙයිද ? මල් වටිටියක දාල ගෙදරට වඩම් මයිද කියල හිතන නිසා ගොඩක් අය ebay 1 ඕඩර් කරන්නේ නෑ.
හිතමු අපිට ඕනි ඕනි දේවල් ebay 1 ගෙනත් දෙන පොඩි කඩයක් තියනවා කියල.
මොකද රිෆන්ඩ් කරගන්න එහෙම හුගක් කරදරයි. (නොදන්නා කම නිසා) ඕඩර් කරපුව අවේ නැත්නම් කොහොමද හරියට කන්ප්ලේන් කරන්නේ කොහොමද ඕව කරදර වැඩ නිසා මෙහම කඩයක් තිබ්බොත් නම් මරු.
1. අපි ගිහින් ඕනකරන ජාතිය ebay 1 සර්ච් කරලා පෙන්නනවා.
2.අයිටම් 1 + shipping වලටයි යන Total 1 බලල එක LKR වලට හරවලට ගාන හදාගන්නවා(උදා : අළුත් ෆෝන් චාජර්යක් $6 + shipping $2.31 = 8.31 (LKR1226.62)
3.මේකට 3%-5% එකතු කරනවා කඩේ ලාබය විදිහට (ලංකාවට ගෙනත් දෙනවට,වගකියනවට)
4. බිලක් නිකුත් කරනවා , භාන්ඩ ගන්න ඕනි දිනය දීල/ කෝකටත් කෝල් 1 දීල එන්න කියල, භාන්ඩ ඇවිත් ද නැද්ද කියල බලල.
(ඕනිනම් ebay ම කියල කඩේ නමත් දා ගන්න. උන් ඕව හොයන්න ලංකාවට එන්නේ නෑ. අවොත් උබවත් වැඩේට සෙට් කරගැනී එකන්ම්)
“Ideas are like rabbits. You get a couple and learn how to handle them, and pretty soon you have a dozen.” ― John Steinbeck
නුබට ජයවේවා!
VK