මෙහෙම එන items වල import tax එක අයින් කරගන්න විදියක් තියෙනවද? Normal tax ගහන්නේ නැති පොඩි items වලවත් $30ක් විතර tax එක වැටෙනවනේ. (shipping cost නෙමෙයි )