Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
eBay item + Coffee packets :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මගේ web cam එක 9වෙනිදා ගියා..  ඒ නිසා මම එදාම රෑ eBay එකෙන් LOGITECH Webcam C310 කියන වෙබ් කැම් එක ගත්ත.  කොරියන් සෙලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. http://www.ebay.com/itm/261240970669?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

ගත්තෙ මචන් 9 වෙනිද රෑ බඩු අද උදේ වෙනකොට ගෙදරටම ආව.  මෙච්චර ඉක්මනට අයිටම් එකක් ආව පළමුවෙනි අවස්තාව මචන් මට.  දවස් 6ක් වගේනේ ගිහින් තිබ්වේ.. වෙනදා නම් අනිවා.. දවස් 15ක් 25ක් අතරේ යනවාමයි..

ඒක හින්ද නෙමේ මම ත්‍රෙඩ් එක දැම්මේ මචන්.. මෙන්න මේ දේ නිසා.. එයා ඒක ආරක්ෂාවට එවලා තිබ්වේ රතු ගනකම් පෙට්ටියක් ඇතුලේ දාලා.. මේකේ ඇතුලේ චොකලට් වගේ පැකට් 3ක් තිබුනා.. මමත් ඉතින් එච්චර බැලුවේ නෑ. මොකද අර ජලවාෂ්ප උරාගන්න ඒවත් ඔය වගේ පැකට් වල දාල තියෙනවනේ.. ඉතින් වෙබ් කැම් එකේ drivers දාන්න ගත්තම .. ඒවා download වෙන්නේ වෙබ් එකෙන්.. පොඩි වෙලාවක් යනවා. ඉතින් software එකේම උඩ කියලා තියෙනවා.. මේක ඉවර වෙන්න විනාඩි 5ක් 10ක් යයි..ගිහින් කෝපි එකක් බීල එන්න කියල... ඕක දැක්කම. මට නිකන් පොඩි මෙව්ව එකක් උනා...

අරගෙන බැලුව අර පැකට් මොනවද කියල. බලනකොට බොලේ මේකේ කෝපි කෝප්පයක් එහෙම ඇඳලා තියෙන්නේ.. කෝකටත් නම ගහල බැලුව google වල..  වහ කාල මැරෙන්නැයැ.. නම විතරයි english අනිත් එව්ව. චීනද , ජපන්ද, කොරියන්ද කියල දන්නෑ...

මෙන්න මේව තමයි මචන් එවපු පැකට්.. පැකට් 3ක් තිබුන.

මම කල්පනා කරල බැරුව.. ඇයි මේ webcam එක්ක coffee පැකට් එවන්නේ කියල...  මේව ඉතින් මාර්කටින් ට්‍රික්ස් වෙන්න ඇති. හැබැයි මට මේ වගේ දෙයක් උන පළමු අවස්තාව..

ඔයාලටත් ebay අයිටම්ස් එක්ක මේ වගේ අමතර දේවල් එවල තියෙනවද?

කස්ටිය කියමු බලන්න..

[QUOTE="GT9, post: 15303024, member: 478359"] [CENTER][SIZE="3"][B]මචන්ලා මගේ web cam එක 9වෙනිදා ගියා.. :( ඒ නිසා මම එදාම රෑ eBay එකෙන් LOGITECH Webcam C310 කියන වෙබ් කැම් එක ගත්ත. :D කොරියන් සෙලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. [URL="http://www.ebay.com/itm/261240970669?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649"]http://www.ebay.com/itm/261240970669?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649[/URL] [IMG]http://i.ebayimg.com/t/LOGITECH-Webcam-C310-5-000-000-pixels-HD720P-Video-Call-Recording-YouTube-upload-/00/s/NTAwWDUwMA==/z/vSUAAOxy7odR1mKP/$T2eC16VHJGoFFvfhhPiMBR1mKOPCVw~~60_12.JPG[/IMG] ගත්තෙ මචන් 9 වෙනිද රෑ බඩු අද උදේ වෙනකොට ගෙදරටම ආව. :D මෙච්චර ඉක්මනට අයිටම් එකක් ආව පළමුවෙනි අවස්තාව මචන් මට. :D:D දවස් 6ක් වගේනේ ගිහින් තිබ්වේ.. වෙනදා නම් අනිවා.. දවස් 15ක් 25ක් අතරේ යනවාමයි.. :oo: ඒක හින්ද නෙමේ මම ත්‍රෙඩ් එක දැම්මේ මචන්.. මෙන්න මේ දේ නිසා.. එයා ඒක ආරක්ෂාවට එවලා තිබ්වේ රතු ගනකම් පෙට්ටියක් ඇතුලේ දාලා.. මේකේ ඇතුලේ චොකලට් වගේ පැකට් 3ක් තිබුනා.. මමත් ඉතින් එච්චර බැලුවේ නෑ. මොකද අර ජලවාෂ්ප උරාගන්න ඒවත් ඔය වගේ පැකට් වල දාල තියෙනවනේ.. ඉතින් වෙබ් කැම් එකේ drivers දාන්න ගත්තම .. ඒවා download වෙන්නේ වෙබ් එකෙන්.. පොඩි වෙලාවක් යනවා. ඉතින් software එකේම උඩ කියලා තියෙනවා.. මේක ඉවර වෙන්න විනාඩි 5ක් 10ක් යයි..ගිහින් කෝපි එකක් බීල එන්න කියල...:D:lol: ඕක දැක්කම. මට නිකන් පොඩි මෙව්ව එකක් උනා...:lol: අරගෙන බැලුව අර පැකට් මොනවද කියල. බලනකොට බොලේ මේකේ කෝපි කෝප්පයක් එහෙම ඇඳලා තියෙන්නේ.. කෝකටත් නම ගහල බැලුව google වල.. :rofl::angry: වහ කාල මැරෙන්නැයැ..:baffled::baffled: නම විතරයි english අනිත් එව්ව. චීනද , ජපන්ද, කොරියන්ද කියල දන්නෑ... මෙන්න මේව තමයි මචන් එවපු පැකට්.. පැකට් 3ක් තිබුන.:D:love::D [CENTER][IMG]http://api.ning.com/files/v2b9MR7w0V2lODKoP-dyczTWSSR4eNwDflpsLnSGh-ijp1eHpjnWKHsqjwFUO-gkGsB3vRcPMW0M3*gjyypBnGo2wjjT0sqn/MaximMix.jpg[/IMG][/CENTER] මම කල්පනා කරල බැරුව.. ඇයි මේ webcam එක්ක coffee පැකට් එවන්නේ කියල... :rofl: මේව ඉතින් මාර්කටින් ට්‍රික්ස් වෙන්න ඇති. හැබැයි මට මේ වගේ දෙයක් උන පළමු අවස්තාව.. ඔයාලටත් ebay අයිටම්ස් එක්ක මේ වගේ අමතර දේවල් එවල තියෙනවද? :P:D:D කස්ටිය කියමු බලන්න..:P[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom