මචන්ලා මගේ web cam එක 9වෙනිදා ගියා..
ඒ නිසා මම එදාම රෑ eBay එකෙන් LOGITECH Webcam C310 කියන වෙබ් කැම් එක ගත්ත.
කොරියන් සෙලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. http://www.ebay.com/itm/261240970669?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
ගත්තෙ මචන් 9 වෙනිද රෑ බඩු අද උදේ වෙනකොට ගෙදරටම ආව.
මෙච්චර ඉක්මනට අයිටම් එකක් ආව පළමුවෙනි අවස්තාව මචන් මට. 
දවස් 6ක් වගේනේ ගිහින් තිබ්වේ.. වෙනදා නම් අනිවා.. දවස් 15ක් 25ක් අතරේ යනවාමයි..
ඒක හින්ද නෙමේ මම ත්‍රෙඩ් එක දැම්මේ මචන්.. මෙන්න මේ දේ නිසා.. එයා ඒක ආරක්ෂාවට එවලා තිබ්වේ රතු ගනකම් පෙට්ටියක් ඇතුලේ දාලා.. මේකේ ඇතුලේ චොකලට් වගේ පැකට් 3ක් තිබුනා.. මමත් ඉතින් එච්චර බැලුවේ නෑ. මොකද අර ජලවාෂ්ප උරාගන්න ඒවත් ඔය වගේ පැකට් වල දාල තියෙනවනේ.. ඉතින් වෙබ් කැම් එකේ drivers දාන්න ගත්තම .. ඒවා download වෙන්නේ වෙබ් එකෙන්.. පොඩි වෙලාවක් යනවා. ඉතින් software එකේම උඩ කියලා තියෙනවා.. මේක ඉවර වෙන්න විනාඩි 5ක් 10ක් යයි..ගිහින් කෝපි එකක් බීල එන්න කියල...
ඕක දැක්කම. මට නිකන් පොඩි මෙව්ව එකක් උනා...
අරගෙන බැලුව අර පැකට් මොනවද කියල. බලනකොට බොලේ මේකේ කෝපි කෝප්පයක් එහෙම ඇඳලා තියෙන්නේ.. කෝකටත් නම ගහල බැලුව google වල..
වහ කාල මැරෙන්නැයැ..
නම විතරයි english අනිත් එව්ව. චීනද , ජපන්ද, කොරියන්ද කියල දන්නෑ...
මෙන්න මේව තමයි මචන් එවපු පැකට්.. පැකට් 3ක් තිබුන.

මම කල්පනා කරල බැරුව.. ඇයි මේ webcam එක්ක coffee පැකට් එවන්නේ කියල...
මේව ඉතින් මාර්කටින් ට්‍රික්ස් වෙන්න ඇති. හැබැයි මට මේ වගේ දෙයක් උන පළමු අවස්තාව..
ඔයාලටත් ebay අයිටම්ස් එක්ක මේ වගේ අමතර දේවල් එවල තියෙනවද?

කස්ටිය කියමු බලන්න..
ඒ නිසා මම එදාම රෑ eBay එකෙන් LOGITECH Webcam C310 කියන වෙබ් කැම් එක ගත්ත.
කොරියන් සෙලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. http://www.ebay.com/itm/261240970669?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649ගත්තෙ මචන් 9 වෙනිද රෑ බඩු අද උදේ වෙනකොට ගෙදරටම ආව.
මෙච්චර ඉක්මනට අයිටම් එකක් ආව පළමුවෙනි අවස්තාව මචන් මට. 
දවස් 6ක් වගේනේ ගිහින් තිබ්වේ.. වෙනදා නම් අනිවා.. දවස් 15ක් 25ක් අතරේ යනවාමයි..
ඒක හින්ද නෙමේ මම ත්‍රෙඩ් එක දැම්මේ මචන්.. මෙන්න මේ දේ නිසා.. එයා ඒක ආරක්ෂාවට එවලා තිබ්වේ රතු ගනකම් පෙට්ටියක් ඇතුලේ දාලා.. මේකේ ඇතුලේ චොකලට් වගේ පැකට් 3ක් තිබුනා.. මමත් ඉතින් එච්චර බැලුවේ නෑ. මොකද අර ජලවාෂ්ප උරාගන්න ඒවත් ඔය වගේ පැකට් වල දාල තියෙනවනේ.. ඉතින් වෙබ් කැම් එකේ drivers දාන්න ගත්තම .. ඒවා download වෙන්නේ වෙබ් එකෙන්.. පොඩි වෙලාවක් යනවා. ඉතින් software එකේම උඩ කියලා තියෙනවා.. මේක ඉවර වෙන්න විනාඩි 5ක් 10ක් යයි..ගිහින් කෝපි එකක් බීල එන්න කියල...

ඕක දැක්කම. මට නිකන් පොඩි මෙව්ව එකක් උනා...
අරගෙන බැලුව අර පැකට් මොනවද කියල. බලනකොට බොලේ මේකේ කෝපි කෝප්පයක් එහෙම ඇඳලා තියෙන්නේ.. කෝකටත් නම ගහල බැලුව google වල..

වහ කාල මැරෙන්නැයැ..
නම විතරයි english අනිත් එව්ව. චීනද , ජපන්ද, කොරියන්ද කියල දන්නෑ...මෙන්න මේව තමයි මචන් එවපු පැකට්.. පැකට් 3ක් තිබුන.

මම කල්පනා කරල බැරුව.. ඇයි මේ webcam එක්ක coffee පැකට් එවන්නේ කියල...
මේව ඉතින් මාර්කටින් ට්‍රික්ස් වෙන්න ඇති. හැබැයි මට මේ වගේ දෙයක් උන පළමු අවස්තාව..ඔයාලටත් ebay අයිටම්ස් එක්ක මේ වගේ අමතර දේවල් එවල තියෙනවද?

කස්ටිය කියමු බලන්න..
Last edited: