Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
eBay item received after 4 months
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2010-12-19 දින eBay මගින් මිළදී ගත් භාණ්ඩය ලැබුණේ අද දින උදෑසනය.

Royal Mail International හරහා Airmail ක්රමයට එවන ලද මේ පාර්සලය දින 14 ක් ඇතුළත ලැබීමට තිබුනත්

දින 20ක් යන තුරුත් පාර්සලය නොලැබුන හෙයින් sellerට ඒ බව දැනුම් දුන්නා.

ඔවුන් කිව්වේ ඒ වනවිට පාර්සලය ලංකාවට ළඟා වී ඇති බවත් ඉන් පසු අතරමගදී නැතිවී ඇති බවය.

එබැවින් ඔවුන් නැවතත් එම භාණ්ඩයම එවීමට කටයුතු යොදන බව දැනුම් දුන්නා.

දෙවන පාර්සලයද ලැබෙන තුරු දින 14 ක් බලා සිටි නමුත් එයද නොලැබුණ නිසා නැවතත් sellerට ඒ බව දැනුම් දුන්නා.

ඔවුන් පැවසුවේ දෙවන පාර්සලය ජනවාරි මාස අවසන් සතියේ තැපැල් කර ඇති බවත් දින 20ක් පමණ ඉවසාගෙන සිටින ලෙසය.

දින 20ක් ගත වෙලත් පාර්සලය නොලැබුණ නිසා නැවතත් sellerට ඒ බව දැනුම් දුන්නා.

නමුත් ඔවුන් ඉන්පසු මාගේ කිසිම ලිපියකට ප්රතිවාර දක්වූයේ නැති බැවින් ඔවුන් වෙත Negative feedback එකක් ලබා දුන්නා.

භාණ්ඩය පිළිබද අදහස අත්හැර ගෙවන ලද මුදල් ආපසු ගැනීමට සැරසුනත් ඒ වනවිට දින 45 ඉක්මවා තිබූ බැවින් එයද අසාර්ථක විය.

මෙම භාණ්ඩය මිළදී ගැනීමට පෙර වෙනත් භාණ්ඩ රැසක් eBay මගින් මිළදී ගෙන නියමිත වේලාවට ලැබුණ නිසා ඔවුන් පිළිබද දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබුණි.

මෙමෙ සිදුවීමෙන් පසුව එම විශ්වාසයද නැතිවන්නට පටන් ගත් අතර eBay මගින් භාණ්ඩ මිළදී ගැනීම පවා නැවැත්වීමට තීරණය කලා.

එසේ සිටියෙදී අද උදෑසන මෙම පාර්සලය ලැබීමත් සමග නැතිවීගිය විශ්වාසය නැවතත් පැමිණියා.

මට පෙනෙන ආකාරයට මෙහිදී අක්රමතාවය සිදුවී ඇත්තේ eBay මගින් නොව ලංකාවේ තැපැල් සේවය මගිනි.

එබැවින් ඔවුන් විසින් එවන ලද දෙවන පාර්සලයද ඉදිරි දිනවලදී ලැබීමට ඉඩ ඇත.

ඔබගේත් eBay පාර්සල් ලැබීමට ප්රමාද වී ඇත්නම් කරුණාකර ඉවසීමෙන් සිටින්න. කෙදිනකදී හෝ ඔබට එය ලැබෙනු ඇත.

මන්ද යත් අප රට තුල ඇති විශිෂ්ඨ තැපැල් සේවය නිසාය.

මෙම ප්රශ්නයේදී මුල සිටම මා දැනුවත් කල Amila.ela සහෝදරයාටත් පැටියා හා Rohantha සහෝදර වරුන්ටත් මාගේ ස්තුතිය...!!

[QUOTE="chathu_ac, post: 9886747, member: 60541"] [IMG]http://img220.imageshack.us/img220/6042/ebaem.jpg[/IMG] [SIZE="3"][COLOR="Navy"]2010-12-19 දින eBay මගින් මිළදී ගත් භාණ්ඩය ලැබුණේ අද දින උදෑසනය. Royal Mail International හරහා Airmail ක්රමයට එවන ලද මේ පාර්සලය දින 14 ක් ඇතුළත ලැබීමට තිබුනත් දින 20ක් යන තුරුත් පාර්සලය නොලැබුන හෙයින් sellerට ඒ බව දැනුම් දුන්නා. ඔවුන් කිව්වේ ඒ වනවිට පාර්සලය ලංකාවට ළඟා වී ඇති බවත් ඉන් පසු අතරමගදී නැතිවී ඇති බවය. එබැවින් ඔවුන් නැවතත් එම භාණ්ඩයම එවීමට කටයුතු යොදන බව දැනුම් දුන්නා. දෙවන පාර්සලයද ලැබෙන තුරු දින 14 ක් බලා සිටි නමුත් එයද නොලැබුණ නිසා නැවතත් sellerට ඒ බව දැනුම් දුන්නා. ඔවුන් පැවසුවේ දෙවන පාර්සලය ජනවාරි මාස අවසන් සතියේ තැපැල් කර ඇති බවත් දින 20ක් පමණ ඉවසාගෙන සිටින ලෙසය. දින 20ක් ගත වෙලත් පාර්සලය නොලැබුණ නිසා නැවතත් sellerට ඒ බව දැනුම් දුන්නා. නමුත් ඔවුන් ඉන්පසු මාගේ කිසිම ලිපියකට ප්රතිවාර දක්වූයේ නැති බැවින් ඔවුන් වෙත Negative feedback එකක් ලබා දුන්නා. භාණ්ඩය පිළිබද අදහස අත්හැර ගෙවන ලද මුදල් ආපසු ගැනීමට සැරසුනත් ඒ වනවිට දින 45 ඉක්මවා තිබූ බැවින් එයද අසාර්ථක විය. මෙම භාණ්ඩය මිළදී ගැනීමට පෙර වෙනත් භාණ්ඩ රැසක් eBay මගින් මිළදී ගෙන නියමිත වේලාවට ලැබුණ නිසා ඔවුන් පිළිබද දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබුණි. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] මෙමෙ සිදුවීමෙන් පසුව එම විශ්වාසයද නැතිවන්නට පටන් ගත් අතර eBay මගින් භාණ්ඩ මිළදී ගැනීම පවා නැවැත්වීමට තීරණය කලා. :eek: එසේ සිටියෙදී අද උදෑසන මෙම පාර්සලය ලැබීමත් සමග නැතිවීගිය විශ්වාසය නැවතත් පැමිණියා.:yes: මට පෙනෙන ආකාරයට මෙහිදී අක්රමතාවය සිදුවී ඇත්තේ eBay මගින් නොව ලංකාවේ තැපැල් සේවය මගිනි. එබැවින් ඔවුන් විසින් එවන ලද දෙවන පාර්සලයද ඉදිරි දිනවලදී ලැබීමට ඉඩ ඇත. ;) [B][SIZE="4"]ඔබගේත් eBay පාර්සල් ලැබීමට ප්රමාද වී ඇත්නම් කරුණාකර ඉවසීමෙන් සිටින්න. කෙදිනකදී හෝ ඔබට එය ලැබෙනු ඇත.[/SIZE][/B] :) මන්ද යත් අප රට තුල ඇති විශිෂ්ඨ තැපැල් සේවය නිසාය. :lol: මෙම ප්රශ්නයේදී මුල සිටම මා දැනුවත් කල [COLOR="Blue"]Amila.ela[/COLOR] සහෝදරයාටත් [COLOR="blue"]පැටියා[/COLOR] හා [COLOR="blue"]Rohantha[/COLOR] සහෝදර වරුන්ටත් මාගේ ස්තුතිය...!! [/COLOR]:D:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom