මචන්ලා මම ලඟදි phone එකක් ගත්තා ebay එකෙන් LG KC910 RENOIR 
මෙන්න link එක..
අද උදේ ලියුමක් ආවා Colombo Foreign Parcel Exchange Office එකෙන්...

දැන් මම මොනාද කරන්න ඕනි?
phone එකක් නිසා TRC එකෙන් අවසර ගන්න ඕනිද?
post office එකට ගියාම උන් කියයිද කරන්න ඕනි දේ?
මේ රෝස පාට form එක පුරවගෙන යන්නද???

උදව්වක් දෙන්න ලමයිනේ....

මෙන්න link එක..
Code:
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=130431630366&ssPageName=STRK:MEWAX:IT
අද උදේ ලියුමක් ආවා Colombo Foreign Parcel Exchange Office එකෙන්...

දැන් මම මොනාද කරන්න ඕනි?
phone එකක් නිසා TRC එකෙන් අවසර ගන්න ඕනිද?

post office එකට ගියාම උන් කියයිද කරන්න ඕනි දේ?

මේ රෝස පාට form එක පුරවගෙන යන්නද???

උදව්වක් දෙන්න ලමයිනේ....

(gift)

4000~5000 මගේ ලඟ නෑ මචන්..