Ebay items gal karanawada?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,263
    113
    colombo
    නෑ බන් එහෙම ගල් කරන්නෙ නෑ මම දවසක් පෙන් එකක් ගෙන්නුවා , ඒක පෙන් එකක් විදිහටම ආවා ගලක් වුණේ නෑ , උඹලෑ තැපැල් මාමා මැජික් කාරයෙක් මයෙ හිතේ
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම order කරපු පළවෙනිම item එක ම අවේ නැ, පට්ට දුකයි.
    අව්රුද්ද කටේ නිසා කොහොමත් ලටේ වෙනවා කිරල කිරියේ තිබුන නිසා හිත හදාගත්ත,
    එත් නැ refund ගත්ත,
    දැනට තව item 3ක් එන්න තියෙනවා. බයයි බන් රෙද්ද. ලංකාවේ බඩුත් නැ.
    තිබ්බත් අමාර ගණන්, රටින් ගෙන්නුවම එක එන්නෙත් නැ, එන එකත් මෙහෙ පරයෝ උස්සනවා, කාට කියන්නද බන් මේවා.