DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    eBay tax එකත් ගෙවලා ලැප් එකක් ගත්තා කියමුකෝ. කොහොමද උබ warranty claim කරන්නේ. සමහර වෙලවට මෙහෙ තියන agent කෙනෙක්ට කියලා කරගන්න පුළුවන්. එත් එකට දන්නා තරමින් ලොකු ගානක් ගන්නවා. මම kingston pen එකක් අරගෙන මෙහෙ agent හරහා warranty claim කරන්න product එකේ price එකෙන් 20% ඉල්ලුවා.