Ebay එකෙන් දාපු Order එකක් තාම ආවේ නැහැ මචන්. Order එක Spigen Back cover එකකුයි Tempered Glass එකකුයි, Value එක 40$ ක් .. 2017.09.07 වෙනිදා Order එක දැන්මේ, අදට දවස් 39ක් වෙනවා තාම ආවේ නැහැ බන් 
Shipping Method එක "USPS first class mail international" . USPS වෙබ් එකෙන් Track කරපුවාම මෙහෙම වැටෙනවා,
මේක ලංකාවට ආවද කියල බලන්න විදියක් තියනවද බන් ? ලංකාවේ post web එකෙන් Track කරන්න try කලා කිසිම Record එකක් නැහැ බන්.
මේක Registered එකක් නෙවෙයි නිසා.
මට දැනගන්න ඕනේ Registered නැති Parcelඑකක් ලංකාවට ආවම ඒක ලංකාවට ආවද නැද්ද කියල බලාගන්න බැරිද ?

. man hithuwe 2 week walin wage ei kiyala.