thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Machan la ebay eken pen ekak gatta 8gb pen ekak. e pen ekata folder ekak copy karala wena computer eke baluwama folder eke athule icon pennanne na.bt data thienawa.thawa video file ehema copy kara ait baluwama wada karanne na

    mokda karanne??
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකක් ද ගත්ත බ්‍රෑන්ඩ් එක. ? කොහොමත් පාවිච්චි කරන්න කලින් ෆොර්මැට් එකක් දෙන්න ඉක්මන් ෆොර්මැට් එක නැතුව හෙමිට වෙන ෆොර්මැට් එක දෙන්න.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    aththa kiyapan.tho oya gaththa pen eka 2$k wage neda wenne. Kisi brand ekak na neda? Tahukana chinese kattak tho aran thiyenne sure ekatama
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මම හිතන්නේ දෙවැනි සැරේ බලපු කොම් එකේ අවුලක් ඇති, වෙනත් කොම් එකක ඕක දාල බලන්න, ෆෝමැට් වෙනවා නම් ඩේටා write වෙනවා නම් පෙන් එකේ අවුලක් වෙන්න බැහැ නේ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    apo ganna epa ban owa feke ewa mama dawasak 64 gb 10 k genawa 8$ gane 8gb wath deta daana beha
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,693
    8,484
    113
    In Your Heart
    laba reddawal gaththahama ohoma thamai .. branded dewal ganna purudu weyan ban .. kisi case ekak nathiwa use karanna puluwan ,, anika storage device ekak ne . mama nam gannema hondama brands walin moko data walata kela unoth