Ebay Refund money problem

ElaTarzen

Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    machnzla..,

    mama mage phone ekata leather pouch ekak order kara Ebay eken bt dawas dhekak yanakota awashya nea kiyala hithila order cancel kara..,
    mama seller'ta msg ekak dhemma, seller gen reply ekak aawa money refunded kiyala bt mage paypal ekey wath mage HNB A/C wath money aevilla nea,

    refund money kohettadha enne?
    refund money mage HNB account ekata ganda vena system ekak neadda?

    mata podi help ekak dhenda mchnzla..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    refund එන්න මට නම් සමහර වෙලාවට මාසේ ගියපු වෙලාවල් තියනවා. එක පාරක් පරක්කු වෙලා කාඩ් සෙන්ටර් කතා කරාම උන් කිව්වා උන් මැනුවලි බලල තමයි සල්ලි දාන්නේ කියල. හැබැයි සල්ලි ෂුවර් එකටම එනවා.
    පේපැල් එකේ තියනවද සල්ලි ආව කියල , රින ලකුණක් එක්ක ඇත්තේ.
     
    Last edited:

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    refund එන්න මට නම් සමහර වෙලාවට මාසේ ගියපු වෙලාවල් තියනවා. එක පාරක් පරක්කු වෙලා කාඩ් සෙන්ටර් කතා කරාම උන් කිව්වා උන් මැනුවලි බලල තමයි සල්ලි දාන්නේ කියල. හැබැයි සල්ලි ෂුවර් එකටම එනවා.
    පේපැල් එකේ තියනවද සල්ලි ආව කියල , රින ලකුණක් එක්ක ඇත්තේ.

    paypal ekey rina lakuna kohomadha balanne?