ebay refund

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan mata ebay seller kenekgen 4$ gaththa baduwakata 1$ refund 1k apahu ewwa,paypal mail ekakuth dala thiyanawa paypal account 1n,auto ma mage ginumata 1$ ekathuwela athi neda?nathnam mama monawa hari karanna onada mage paypal ginumata ekha ekathukaraganna?danna kenek mata PM 1k danna....tks
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,492
    207
    63
    machan mata ebay seller kenekgen 4$ gaththa baduwakata 1$ refund 1k apahu ewwa,paypal mail ekakuth dala thiyanawa paypal account 1n,auto ma mage ginumata 1$ ekathuwela athi neda?nathnam mama monawa hari karanna onada mage paypal ginumata ekha ekathukaraganna?danna kenek mata PM 1k danna....tks

    matath danaganna ona...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mata ebay seller kenekgen 4$ gaththa baduwakata 1$ refund 1k apahu ewwa,paypal mail ekakuth dala thiyanawa paypal account 1n,auto ma mage ginumata 1$ ekathuwela athi neda?nathnam mama monawa hari karanna onada mage paypal ginumata ekha ekathukaraganna?danna kenek mata PM 1k danna....tks

    මෙහෙමයි කතන්දරේ, උඹේ PayPal එකෙන් සල්ලි ගෙව්වේ කොහොමද? bank account එකකින්ද නැත්නම් card එකකින්ද? උඹ සල්ලි ගෙවපු විදියටම තමා refund එක එන්නේ. කවුරු හරි උඹට සල්ලි එව්වොත් ඒක උඹේ PayPal Account එකේ හිටිනවා. Refund එකක් නම් ඉතින් උඹ සල්ලි ගෙවපු source එකට යනවා
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    මෙහෙමයි කතන්දරේ, උඹේ PayPal එකෙන් සල්ලි ගෙව්වේ කොහොමද? bank account එකකින්ද නැත්නම් card එකකින්ද? උඹ සල්ලි ගෙවපු විදියටම තමා refund එක එන්නේ. කවුරු හරි උඹට සල්ලි එව්වොත් ඒක උඹේ PayPal Account එකේ හිටිනවා. Refund එකක් නම් ඉතින් උඹ සල්ලි ගෙවපු source එකට යනවා

    :yes::yes::yes:

    u log in to your paypal account and see whether the money was refunded

    it will be visible there