මචන්ලා මම 4n එකට ebay එකෙන් order කරපු pouch එක තාම අාවෙ නෑ. Order කරලා මාසෙයක් විතර වෙනවා. තව දවස් කීපයක් බලල refund එකක් ඉල්ලන්න කියලා බැලුවෙ.estimated delivery date එක පහුවෙලා දවස් කීයක් අැතුලතද refund ඉල්ලන්න ඔිනි?

Dawas 5k wage ethulata msg. Ekak danna saleta . Item eka lebune nehe kiyala. Kohomatha dawas 45k yanna kalin ebay case ekak open karranna.
machan awlak wena ekak na hugak welwata mokada mehe post department un ge case hinda thama hugak durata ohoma wenne pium unnhae thama kiwe thawa satth 2kk 3k wage balanna![]()
Thanx. Dawas 45k athulatha kiwwe estimated delivery date eka pahuwela dawas 45k athulathada?
gaththa dawase idan
matanam ehema wela na ehema kalayak nam na man hithane kohomath seller keyala thiyana kaleta awe nathan mulinma seller ta MSG ekak danna ita pase ena reply ekeanuwa balanan refund kernwa da keyala kalin kiwa wage hugak welata mehe thama case eke thiyenne![]()
mage pouch ekath parakku wuna hebai awa