Last edited:
පොඩි ෆොටෝ එකක් නේ බන්. මෙලෝ දෙයක් පෙන්නේ නෑdan balapan machan..![]()
oya seller account ekak wena ma haduve na needa? use karana account eken ma sell karanna needa haduwe?

ඔය බන් අර සෙල් කරන්න කාර්ඩ් එකක් ලින්ක් කරන එක නේ. ඕකට කාර්ඩ් එකක් ලින්ක් කරාම උන් $1ක් කපා ගත්තම හරි යනවා ඔය මැසේජ් එක.

Ebay ekata credit card ekk link karannada kiyanne me?![]()
one time payment එක ලින්ක් කරන්න කියන්නේ බන්. පේපැල් හරි කාර්ඩ් එක හරි ලින්ක් කරන්න



