eBay Selling වල වාසි සහ අවාසි

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    eBay Selling වල වාසි සහ අවාසි

    අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ eBay selling කරන ඔයාලට මොනවද තියන වාසි සහ අවාසි කියල. eBay selling පටන් ගන්න හිතාන ඉන්න ඔයාල eBay selling පටන් ගන්න කලින් මේ වීඩියෝ එක බලල එකක් ගත්තොත් හොදයි කියල තමා මම නම් හිතන්නෙ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියල හිතනවනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.


    https://www.youtube.com/watch?v=afHn0A6FlwUhttp://
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    ඊබේ කරන්න පේපැල් ඕන නිසා වැඩක් නෑ.ගොඩක් කල් බිස්නස් එක කරන්න යන්න හම්බෙන් නේ නෑ...හරියට හැදීගෙන එනකොටමයි කෙලවෙන්නේ. :yes:
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    ඔව් බන්

    ඊබේ කරන්න පේපැල් ඕන නිසා වැඩක් නෑ.ගොඩක් කල් බිස්නස් එක කරන්න යන්න හම්බෙන් නේ නෑ...හරියට හැදීගෙන එනකොටමයි කෙලවෙන්නේ. :yes:

    ඔව් බන් මටත් 4 පාරක් විතර කෙලවුණා. අපරාදේ