Ebay selling fee කීයක් කැපෙනවද

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    Ebay selling fee කීයක් කැපෙනවද

    මගේ නම් Paypal වලට 5.6% කපාගෙන එක final value fee විදියට 11.5-12% කැපෙනවනේ බන්. ඔක්කොම 17-19% වගේ එක සේල් එකකින් Ebay එකට කැපුනහම ලාබයක් නෑනේ. :no::no: උඹලගෙත් එහෙමද .

    ebay_paypal_accounts_lawsuit.jpg