Ebay Seller

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Unauthorized use of buyer account – Transaction(s) cancelled


    Hello ,

    We’re writing to let you know that we had to cancel the following transaction(s) because the item(s) were purchased without the account owner's permission:


    Please do not ship any items that were purchased by dariusz19622011 and disregard any bids they may have placed on any of your listings. We’re working with the account owner to prevent any additional unauthorized activity.

    If you already sent the item(s) and they haven’t been delivered yet, please contact your shipping carrier to find out if you can stop the shipment.

    - We have credited all associated fees except for the final value fee for your listing(s).

    You can find these items in the Sold section of My eBay. For information on relisting these items, please visit:
    http://pages.ebay.com/help/sell/relist.html

    Additional tips:

    Because the account was taken over by an unauthorized party, please do not contact the member directly.
    If someone emails you about a refund or payment, please do not send any money without contacting eBay first.
    Verify any payments by logging into your PayPal account or other online payment service.

    We’re sorry for any inconvenience and we thank you for your patience and cooperation.



    Thanks,

    eBay


    මෙහෙම සීන් එකක් නෙවෙයි කීපයක්ම ආවා..ඔය මැසේජ් ආපු එකවුන්ට් පොඩ්ඩක් බැලුවම සේරම ඒවා ඕඩර් එක දාපු දවසට කලින් දවසේ හරි එක්කො ඊට කලින් හදපු එකවුන්ට්..මට තියෙන ප්‍රශ්නේ මේකයි ඊබේ සෙල් කරන උන් පොඩ්ඩක් කියහල්ලා..Unauthorized use of buyer account – Transaction සීන් එක එකවුන්ට් එකේ අයිතිකාරයටම කරන්න පුලුවන් එකක්ද්ද?නැත්නම් මේක ඊබේ එකෙන් ඔටෝ ඩිටෙක්වෙලා එන සින් එකක්ද්ද?වැඩේ කියන්නේ මේ සීන් එක එන්නේ ඩිලිවරි කරලා ඔක්කොම කරාට පස්සේ..ඊබේ එකේ ඉන්න සමහර buyer ලා කරන කැරි වැඩක් කියලයි මට හිතෙන්නෙ.. :angry::angry::angry:


    මේ දැන් ටිකකට කලින් ඕඩර් එකක් ආවා..ටක් ගාලා ඕඩර් එක ඩිලිවරි කරා..එකවුන්ට් එක ගිහින් බැලුවට පස්සේ මේ අද හදපු එකවුන්ට් එකක්..:dull::dull: ඊටපස්සේ ඕඩර් කරපු ඩයල් එක මැසේජ් එකකුත් දාලා තිබ්බා..ටික වෙලවක් ගියාට පස්සේ..මෙන්න මේල් එකට මැසේජ් එකක් එනවා වෙන මේල් එකකින්..:oo::oo: දැන් ටිකකට කලින් මගේ එකවුන්ට් එකෙන් ඔයාගේ අයිටම් එකක් පර්චස් කර්ලා තියෙනවා..ඒක ඌ නෙවෙයිලු ගත්තේ වෙන කවුරු හරි උගේ පේපැල් එක යූස් කරලා පර්ශස් කරලාලු..ඌ කියනවා එහෙම කියලා රීපන්ඩ් කරන්නලු.. :angry::angry: මාර බඩු ඉන්නේ ඊබේ එකේ දැන් ..පරණ එකවුන්ට් මිසක් අලුත් එකවුන්ට් නම් තම්බ සතයකට විශ්වාස නෑ

    උඹලටත් මෙහෙම වෙලා තියෙනවද?
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    neeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    avatar234490_21.gif
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හප්පොච්චියේ.කැත සිද්දිය නෙ.. Ebay selling ගැන නම් නොදනිමි වැඩිය. Bump තමා ඉතින්